Cover loපෙබරවාරි මස දී මොරාගල දිස්ත්‍රික්කයේ අවස්ථා කීපයක දී භූචලන වාර්තා විය. ඉන් පළමු වැන්න පෙබරවාරි මස 10 වන දින බුත්තලපැලවත්ත සීනි කර්මාන්ත ශාලාව ආසන්න ප්‍රදේශය වාර්තා වු අතර භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශ දත්ත අනුව එය රික්ටර් මාපක 3.0ක අගයක් වාර්තා විය. දෙවන භූ කම්පනය රික්ටර් මාපක 3.5 ක අගයක් වාර්තා වු අතර පෙබරවාරි 11 වන දින වැල්ලවාය නගර ආසන්නයේ රික්ටර් මාපක 2.3ක් අගයකින් තෙවන භු කම්පනය වාර්තා විය.

මේ නිසා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් මත මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාව භූ චලනයක් සිදුවන අවස්ථාවක කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම හා අත්පත්‍රිකා බෙදැහැරීම වැඩසටහන් මාලාවක් මේ දිනවල ක්‍රියාත්මක කෙරේ.

 

vacancies

 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පහත සඳහන් තනතුරේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා සුදුසුකම් ලත් ශ්‍රි ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

අධ්‍යක්ෂ (දැනුවත් කිරීම්) – HM-1-1 - තනතුරු 01

 

මේ පිලිබද විස්තර දැනගැනීම සදහා

 

அனர்த்த முகாமைத்துவ நிலையத்தின் பின்வரும் வெற்றிடங்களை பூர்த்தி செய்வதற்கு தகைமையுடைய இலங்கை பிரஜைகளிடமிருந்து விண்ணப்பங்கள் கோரப்படுகின்றன.

பணிப்பாளர் ( விழிப்புணர்வூட்டல்) – ர்ஆ-1-1 - 01 பதவி

மேலதிக தகவல்களிற்காக இங்கு அழுத்தவும்;
 
 

Applications are invited from eligible Sri Lankan citizens to fill the vacancies in the position listed below.

Director (Awareness)HM-1-1 01 Post

More information Click Here

 

 

 

 

 

 

 

 

Access to Examinations Amidst Disasters - Ordinary Level Examinations 2022-1පැවති කෝව්ඩ් - 19 වසංගත තත්වය හේතුවෙන් පසුගිය වර්ෂයේ පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය නොපැවත් වු අතර එය මෙවර මැයි 23 දින ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව සැළසුම් කර ඇත. වර්තමානය වන විට නිරිත දිග මෝසම් තත්වය සක්‍රීය වී ඇති අතර විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වාගැනීම සදහා විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරේ.  ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව ආපදා නිසා ඇතිවිය හැකි බාධා අවම කරගැනීමට අවශ්‍ය ආපදා පෙරසුදානම් සැළසුම් සකස් කර ඇත. 

යම් ආපදාවතත්වයක් නිසා විභාගයට පෙනී සිටීමට බාධාවක් ඇති වී ඇති නම් ආපදා කළමාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 හෝ  විභාග දෙපාර්තමේන්තුව විසින් ස්ථාපිත කර ඇති සම්බ්නධීකරණ කාර්යාලය අංක 1911 යන දුරකථන අංක වලට ඇමතුමක් ලබා දීම මගින් අදාල ගැටලු නිරාකරණය කර ගැනීමට හැකියාව පවතී. 

 

IDRR Day 2022 newThe United Nations General Assembly has designated 13th October as the International Day for Disaster Risk Reduction (IDDRR) to promote a global culture of disaster risk reduction.

The 2022 edition of this international day will focus on “Target G” of the Sendai Framework and the objective is “substantially increase the availability of and access to multi-hazard early warning systems and disaster risk information and assessments to people by 2030”.

In commemorating the IDDRR 2022, the Disaster Management Centre (DMC), Sri Lanka as the focal point for disaster risk management in the country is hosting a national commemoration programme on 13th October 2022 at hotel Cinnamon Lakeside, Colombo, Sri Lanka from 09.00 to 14.00 hours {(IST) UTC +5:30} as a hybrid (i.e. virtual and with physical presence) event.

The programme content is enriched with talks by international and local guest speakers on different aspects relevant to the event's core theme “Early warning and early action for all: Leave no one behind”. The event will conclude after a brief interactive summing up discussion done by the invited panellists. 

Together we could create greater awareness to save the lives of our people through multi hazard, end to end and people centred early warning systems.

We invite you to join this event to be held on 13th October 2022 by registering using the link below;

Topic: Early warning and early action for all: Leave no one behind   
Time: Oct 13, 2022 09:00 AM Colombo

Join Zoom Webinar
https://us02web.zoom.us/webinar/register/WN_OaBHiy36RGe1fvxoNIhOGw

Webinar ID: 
828 0448 8953
Passcode:  
753285

 

 

Safety Day 2021

රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් මෙවර ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් සර්ව ආගමික වැඩසටහන් වලට මුලිකත්වය දෙමින් අද දින (26) කරන ලදී.

ජාතික සුරක්ෂිතා දින සැමරුම් උත්සවය ත්‍රිවිධ හමුදාවපොලීසිය සහ මහජනතාවගේ සහභාගීත්වයෙන් අද දින (26) පෙරවරු 9.00 සිට ගාල්ලතෙල්වත්තපැරෑලිය සුනාමි ස්‌මාරකය අබියස දී පැවැත්විණි. සර්ව ආගමික වතාවත් පවත්වා සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා නිසා මියගිය ජනතාව පිංපැමිණවීම සිදු කළ අතර පෙ.ව. 9.25 සිට පෙ.ව.9.27 දක්වා සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මිය ගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කිරීමට කටයුතු කරන ලදී.

සුනාම් ව්‍යසනයෙන් වැඩිම පිරිසකගේ ජීවිත අහිමි කරමින් පැරෑලිය සුනාමි ස්මාරකය අභියස දී සුනාමිය ව්‍යසනයට ගොදුරු වී මිය ගිය ජනතාව සිහිපත් කරමින් විශේෂ දුම්රියක් ගමන් කරන ලදී.එසේම ගාල්ල පැරෑලිය සුනාමි ස්මාරකයට පුෂ්පෝහාර දක්වා සුනාමියෙන් මියගිය ජනතාව සිහිපත් කිරීම ද අද දින සිදු කරන ලදී.

2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කිරිම උදෙසා 2005 වර්ෂයේ අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් සෑම වසරකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිත දිනය ලෙස නම්කර කෙරිනි. ඒ අනුව වාර්ෂිකව දෙසැම්බර් 26 දින සුනාමි ව්‍යසනයෙන් සහ නොයෙකුත් ව්‍යසන නිසා මියගිය ජනතාව සිහිපත් කරමින් සර්ව ආගමික සහ මහජනතාව දැනුවත් කිරීම සංවිධානය කරමින් ජාතික සුරක්ෂිතා දිනය වාර්ෂිකව සැමරේ.

 Safety day 2021 4 Safety day 2021 3 safety day 2021 5

මුලතිව් දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දිනය සැමරුම් උත්සවය 2021

රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් මෙවර ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් මුලතිව් දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දින වැඩසටහන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් මුලතිව් දිස්ත්‍රික් ලේකම් ඇතුලු රාජ්‍ය නිළධාරීන්ගේ සහ පාසැල් සිසු දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද දින (26) පැවැත්වීමට කටයුතු කරන ලදී.

mullaithive 4  mullaithive 3  mullaithive 1

කෑගල්ල දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දිනය සැමරුම් උත්සවය 2021

රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් මෙවර ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දින වැඩසටහන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ඇතුලු රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද දින (26) පැවැත්වීමට කටයුතු කරන ලදී.

 Kgalle 2  Kgalle 3  Kgalle 5

නුවරඑලිය දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දිනය සැමරුම් උත්සවය 2021

2021 වර්ෂයේ ජාතික සුරක්ෂිත  දිනය  තේමා කර ගනිමින් නුවරඑළිය දිස්ත්‍රික් වැඩ සටහන  අද දින (26) සාර්වාගමික වැඩසටහනක් වලට මුල්තැන දෙමින් සිදු කර සුනාමි ව්‍යසනයෙන් හා අනෙකුත් විවිධ වු ආපදා නිසා මියගිය ජනතාව සිහිපත් කර පිං පැමිණවිමේ වැඩ සටහනක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී  සිදු කරන ලදි.

දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දින වැඩසටහන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් නුවරඑලිය මහ නගර සභාවේ සභාපති, අතිරේක දිස්ත්‍රික් ලේකම්, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුලු රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ.

N Eliya  2 N Eliya  7 N Eliya  8

 ගම්පහ දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දිනය සැමරුම් උත්සවය 2021

රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් මෙවර ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දින වැඩසටහන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් ඇතුලු රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද දින (26) පැවැත්වීමට කටයුතු කරන ලදී.

Gampaha 3 Gampaha 5 Gampaha

කුරුණෑගල දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දිනය සැමරුම් උත්සවය 2021

රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් මෙවර ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දින වැඩසටහන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ඇතුලු රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද දින (26) පැවැත්වීමට කටයුතු කරන ලදී.

Kurunegala 9  Kurunegala 2  Kurunegala 4

මාතලේ  දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දිනය සැමරුම් උත්සවය 2021

රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් මෙවර ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දින වැඩසටහන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් ඇතුලු රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද දින (26) පැවැත්වීමට කටයුතු කරන ලදී.

mathale 4  mathale 3  mathale 5

රත්නපුර  දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දිනය සැමරුම් උත්සවය 2021

රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් මෙවර ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දින වැඩසටහන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් ඇතුලු රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද දින (26) පැවැත්වීමට කටයුතු කරන ලදී.

මීට සමගාමීය දිස්ත්‍රික්යේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම ආපදා බහුල ප්‍රදේශවල ජීවත් වන ජනතාව ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්විනි. 

Rathnapura 2  Rathnapura 3  Rathnapura 1

මඩකළපු  දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දිනය සැමරුම් උත්සවය 2021

රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් මෙවර ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් මඩකළපුව දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දින වැඩසටහන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් මඩකළපු අතිරේක දිස්ත්‍රික් ලේකම් ඇතුලු රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද දින (26) පැවැත්වීමට කටයුතු කරන ලදී.

 Batticaloa 1  Batticaloa 2

මහනුවර  දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දිනය සැමරුම් උත්සවය 2021

රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් මෙවර ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දින වැඩසටහන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ඇතුලු රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් අස්ගිරි ගෙඩිගේ විහාරස්ථානයේ දී අද දින (26) පැවැත්වීමට කටයුතු කරන ලදී.

kandy 3  kandy 4   kandy 1

යාපනය  දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දිනය සැමරුම් උත්සවය 2021

රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් මෙවර ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් යාපනය දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දින වැඩසටහන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් යාපයනය දිස්ත්‍රික් ලේකම් ඇතුලු රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද දින (26) පැවැත්වීමට කටයුතු කරන ලදී.

 Jaffna 5  Jaffna 4  Jaffna 3

අනුරාධපුර  දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දිනය සැමරුම් උත්සවය 2021

රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් මෙවර ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දින වැඩසටහන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් අනුරාධපුර දිස්ත්‍රික් රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් රුවන්වැලි සෑය සහ ජයශ්‍රීමා බෝධි පරිශ්‍රෙය් දී අද දින (26) පැවැත්වීමට කටයුතු කරන ලදී.

Anuradhapura  Anuradhapura 2  Anuradhapura 3

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දිනය සැමරුම් උත්සවය 2021

රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් මෙවර ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දින වැඩසටහන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දී රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් අද දින (26) පැවැත්වීමට කටයුතු කරන ලදී.

tinco trinco

කිලිනොච්චි  දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දිනය සැමරුම් උත්සවය 2021

රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් මෙවර ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් කිලිනොච්චි දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දින වැඩසටහන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් ඇතුලු රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද දින (26) පැවැත්වීමට කටයුතු කරන ලදී.

මීට සමගාමීය රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය නොවන සංවිධාන සාමාජිකයින් සහභාගී කරගනිමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්විනි. 

kilinochchi 1  kilinochchi 2  kilinochchi 8

බදුල්ල  දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දිනය සැමරුම් උත්සවය 2021

රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් මෙවර ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දින වැඩසටහන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් දිස්ත්‍රික් රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් වැලිමඩ ධම්මවිජය විහාරස්ථානයේ  දී අද දින පැවැත්වීමට කටයුතු කරන ලදී.

Badulla 2  Badulla 3  Badulla 4

හම්බන්තොට  දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දිනය සැමරුම් උත්සවය 2021

රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් මෙවර ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දින වැඩසටහන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් හම්බන්තොට නගරාධිපතිතුමන් සහ දිස්ත්‍රික් ලේකම්, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඇතුලු  රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් හම්බන්තොට නගරයේ දී අද දින (26) පැවැත්වීමට කටයුතු කරන ලදී.

Hambantota 1  Hambantota 4 Hambantota 3

මාතර  දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දිනය සැමරුම් උත්සවය 2021

රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් මෙවර ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සීමිත පිරිසක ගේ සහභාගීත්වයෙන් මාතර දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දින වැඩසටහන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් සහකාර ලේකම්, මාතර ප්‍රාදේශීය ලේකම් සහ පොලීසිය ඇතුලු රාජ්‍ය නිළධාරීන්ගේ සහ මහජනතාවගේ සහභාගීත්වයෙන් මාතර සුනාමි ස්මාරකය අභියස දී අද දින (26) පැවැත්වීමට කටයුතු කරන ලදී.

IMG-20211226-WA0031  IMG-20211226-WA0037  IMG-20211226-WA0033

අම්පාර  දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දිනය සැමරුම් උත්සවය 2021

රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් මෙවර ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සීමිත පිරිසක ගේ සහභාගීත්වයෙන් අම්පාර දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දින වැඩසටහන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් අම්පාර දිස්ත්‍රික් අතිරේක ලේකම්, පොතුවිල් ප්‍රාදේශීය ලේකම් සහ පොලීසිය ඇතුලු රාජ්‍ය නිළධාරීන්ගේ සහ මහජනතාවගේ සහභාගීත්වයෙන් පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී අද දින (26) පැවැත්වීමට කටයුතු කරන ලදී.

Ampara 01  Ampara 03   Ampara 2

පුත්තලම  දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දිනය සැමරුම් උත්සවය 2021

රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් මෙවර ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පුත්තලම දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දින වැඩසටහන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් පුත්තලම දිස්ත්‍රික් ලේකම්, ත්‍රිවිධ හමුදාව පොලීසිය ඇතුලු රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද දින (26) පැවැත්වීමට කටයුතු කරන ලදී.

puttalam 5  puttalam 1  puttalam 7

කලුතර  දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දිනය සැමරුම් උත්සවය 2021

රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් මෙවර ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් කලුතර දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දින වැඩසටහන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් කලුතර දිස්ත්‍රික් ලේකම්, ත්‍රිවිධ හමුදාව පොලීසිය ඇතුලු රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද දින (26) පැවැත්වීමට කටයුතු කරන ලදී.

Kaluthara 03  Kaluthara 01  Kaluthara 04

මන්නාරම දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දිනය සැමරුම් උත්සවය 2021

 

රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් මෙවර ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් මන්නාරම දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දින වැඩසටහන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් මන්නාරම ප්‍රාදේශීය ලේකම් ඇතුලු රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද දින (26) පැවැත්වීමට කටයුතු කරන ලදී.

mannar 01  mannar 03 mannar 02

කොළඹ දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දිනය සැමරුම් උත්සවය 2021

රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් මෙවර ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දින වැඩසටහන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් ඇතුලු රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් කොළඹ කාකදූපත වෙරළ උද්‍යානයේ දී අද දින (26) පැවැත්වීමට කටයුතු කරන ලදී.

Colombo 16 Colombo 7  Colombo 18

මොනරාගල දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දිනය සැමරුම් උත්සවය 2021

රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් මෙවර ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් මොනරාගල දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දින වැඩසටහන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඇතුලු රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් මොනරාගල ප්‍රජාශාලාවේ  දී අද දින (26) පැවැත්වීමට කටයුතු කරන ලදී.

Monaragala 1  Monaragala 02  Monaragala 03

වව්නියා දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දිනය සැමරුම් උත්සවය 2021

රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් මෙවර ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් වව්නියා දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දින වැඩසටහන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් වව්නායා දිස්ත්‍රික් රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් ඉරට්ටිකුලම විහාරස්ථානය ඇතුලු ආගමික සිද්ධස්ථාන මුලික කරගනිමින් අද දින (26) පැවැත්වීමට කටයුතු කරන ලදී.

Vavunia 01 Vavunia 02  Vavunia

පොළොන්නරුව දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දිනය සැමරුම් උත්සවය 2021

රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් මෙවර ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දින වැඩසටහන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඇතුලු රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද දින (27පැවැත්වීමට කටයුතු කරන ලදී.

Polonnaruwa 5  Polonnaruwa 7  Polonnaruwa 2

safety Day 2021

2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කිරිම උදෙසා 2005 වර්ෂයේ අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් සෑම වසරකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිත දිනය ලෙස නම්කර කෙරිනි. ඒ අනුව වාර්ෂිකව දෙසැම්බර් 26 දින සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ව්‍යසන නිසා මියගිය ජනතාව සිහිපත් කරමින් ඔවුන්ට පිං පැමිණවීම ප්‍රධාන තේමාව කරගනිමින් ජාතික සුරක්ෂිතා දිනය සැමරේ.

රටේ වර්තමානයේ පවතින කෝවිඩ් -19 ව්‍යසන තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීති රීති අනුගමනය කරමින් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් මට්ටමින් සර්ව ආගමික වතාවත් සිදුකර ආපදා වලින් මියගිය සිහිපත් කිරීමට සර්ව ආගමික වතාවත් සිදු කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන කටයුතු සංවිධානය කර ඇත.

 

ජාතික සුරක්ෂිතා දින ජාතික උත්සවය ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ මහජනතාවගේ සහභාගීත්වයෙන් දෙසැම්බර් 26 පෙරවරු 9.00 සිට ගාල්ල, තෙල්වත්ත, පැරෑලිය සුනාමි ස්‌මාරකය අබියස දී පැවැත්වෙන අතර එදින පෙ.ව. 9.25 සිට පෙ.ව.9.27 දක්වා සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මිය ගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කිරීම සදහා දිවයින පුරා විනාඩි දෙකක නිශ්ශබ්දතාව රැකීමට ඔබත් එක්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටි.

 



 

 නුවරඑලිය දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දිනය සැමරුම් උත්සවය 2021

 

2021 වර්ෂයේ ජාතික සුරක්ෂිත  දිනය  තේමා කර ගනිමින් නුවරඑළිය දිස්ත්‍රික් වැඩ සටහන  අද දින (26) සාර්වාගමික වැඩසටහනක් වලට මුල්තැන දෙමින් සිදු කර සුනාමි ව්‍යසනයෙන් හා අනෙකුත් විවිධ වු ආපදා නිසා මියගිය ජනතාව සිහිපත් කර පිං පැමිණවිමේ වැඩ සටහනක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී  සිදු කරන ලදි.

 

දිස්ත්‍රික් ජාතික සුරක්ෂිත දින වැඩසටහන දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් නුවරඑලිය මහ නගර සභාවේ සභාපති, අතිරේක දිස්ත්‍රික් ලේකම්, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුලු රාජ්‍ය නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ.

உட்பிரிவுகள்

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052