A Guidelines and Operations Plan to Minimize Disasters during the GCE Ordinary Level Examination Period
The GCE Ordinary Level examination in 2020 could not be held in December due to the COVID-19 epidemic in the country and is scheduled to be held from 01st to 10th March 2021, taking into account the guidelines issued by the Ministry of Health.
In collaboration with the Department of Examinations Disaster Management Center (DMC), a guideline and action plan has been prepared to minimize possible disruptions during the GCE Ordinary Level Examination this year.
මෙවර සාමාන්ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා වලින් ඇති විය හැකි බාධා අවම කර ගැනීම සදහා වන මාර්ගෝපදේශ සහ මෙහෙයුම් සැලැස්මක්
2020 දී සාමාන්ය පෙළ විභාග රට තුළ පැවැති COVID-19 වසංගත තත්වය හේතුවෙන් දෙසැම්බර් මාසයේ නොහැකි වු අතර සෞඛ්ය අමාත්යාංශය විසින් පනවා ඇති මාර්ගෝදේශ සැලකිල්ලට ගනිමින් 2021 මාර්තු 01 දින සිට 10 දක්වා පැවැත්වීට නියමිතව ඇත.
ආපදා කළමානකරණ මධ්යස්ථානය හා විභාග දෙපාර්තමේන්තුව සමග එක්ව මෙවර සාමාන්ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා හේතුවෙන් ඇති විය හැකි බාධාවන් අවම කර ගැනීම සදහා වන මාර්ගෝපදේශ සහ මෙහෙයුම් සැලැස්මක් සකස් කර ඇත.
බදුල්ල දිස්ත්රික්කයේ නායයාම් අධි අවදානම් පවුල් 167 කට සුරක්ෂිත නිවසක් සදහා ඉඩම් ලබාදීම
අභ්යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්ය අමාත්යාංශය විසින් ක්රියාත්ම කරනු ලබන ආපදා අධි අවදානම් ප්රදේශවල ජීවත් වන ජනතාව සුරක්ෂිත ප්රදේශවල නැවත පදිංචි කිරීමේ වැඩ සටහන යටතේ බදුල්ල දිස්ත්රික්යේ නායයාම් අධි අවදානම් පවුල් 167 කට සුරක්ෂිත නිවසක් සදහා ඉඩම් ලබාදීම පසුගිය දා සිදු කෙරිණි. හල්දුමුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෙරගල ඉදල්ගස්හින්න ප්රදේශයේ නායයාම් අධි අවදානම් ප්රදේශවල ජීවත් වු පවුල් 33 කට සහ මීරියබැද්ද කොටබක්ම ග්රාමයේ පදිංචි පවුල් 134 කට සුරක්ෂිත නිවසක් සදහා ඉඩම් ලබාදීමට කටයුතු කරන ලදී. මෙම ව්යාපෘතිය සදහා රජය විසින් රුපියල් මිලියන 213ක් පමණ වැය කිරීමට අපේක්ෂා කෙරේ.
පිරිවෙන් අධ්යාපනය ලබන භික්ෂූන් වහන්සේලා සදහා ගිණි ආරක්ෂණය පිළිබද පුහුණු වැඩමුලුව.
ආපදා කළමනාකරණ මධ්යසථානය සහ අධ්යාපන අමාත්යාංශයේ පිරිවෙන් අංශයේ අධීක්ෂණය යටතේ ක්රියාත්මක වන පිරිවෙන්වල අධ්යාපනය ලබන සියලුම භික්ෂූන් වහන්සේලාට සහ ගිහි සිසුන් හට ආපදා කළමනාකරණ විෂය පිළිබඳ දැනුම හා ප්රායෝගික පුහුණුව ලබා දීම සඳහා ජාතික වැඩසටහනක් ක්රියාත්මක කිරීම කළමනාකරණ මධ්යස්ථානය විසින් ආරම්භ කරන ලදී.
මහනුවර - වලපනේ මාර්ගයේ මල්ලපට්ටාව නායයාම් අවදානම් ප්රදේශය නිරීක්ෂණය කිරීම.
2019 වර්ෂයේ දී නායයාමට ලක්වූ මහනුවර-වලපනේ මාර්ගයේ මල්ලපට්ටාව ප්රදේශය තවදුරටත් නායයාම් අධි අවදානම් කලාපයක් මෙන්ම සක්රිය වු නායයාම් තත්වයක් සහිත කලාපයක් වශයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණය සංවිධානය විසින් නම්කර ඇත. එබැවින් වර්ෂා කාලයේ දී ඇතිවිය හැකි අවදානම තත්වය අවම කර ගනිමින් මහජනතාවගේ ජීවිත සහ දේපළ සුරක්ෂිත කර ගැනීම සදහා බොහෝ අවස්ථාවල මහනුවර-වලපනේ මාර්ගය මලපට්ටාව ප්රදේශයෙන් තාවකාලිකව වසා දැමීමට කටයුතු කෙරේ.
News & Events
- ඊසාන දිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම
- Resilience Starts at Home: International Day for Disaster Risk Reduction Commemoration
- 13 සිට ඉදිරි දින කිහිපය තුළවැසි වැඩිවේ – ආපදා කළමනාකරණ මධ්යස්ථානයෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
- Official Handing Over of Vehicles to Strengthen Relief and Infrastructure Restoration Efforts During Disasters
- Workshop to Review the "Build Back Better" Guideline for Post-Disaster Recovery
හදිසි ඇමතුම්
117+94 112 670 002




