Emergency Warnings

rss

දිට්වා සුළි කුණාටුව කාල සීමාව තුළ වාර්තා වු අධික වැසි ඊසාන දිග මෝසම් සමය තුළ ඇතිවිය හැකි ආපදා අවදානම් පිළිබදව සැලකිලිමක් විය යුතුය.

Press-Com-2025-12-12

ඊසාන දිග මෝසම් සක්‍රීය විමත් සමග පසුගිය වර්ෂ 30 ක කාල සීමාවකට අදාලව ඊසාන දිග මෝසම් වර්ෂාපතන දත්ත සළකා බැලීමේදී උතුරු පළාත තුළ සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බවත්, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල සාමාන්‍යයට අගයට ආසන්න සහ බටහිර සහ දකුණු පළාත්වල සාමාන්‍යයට වඩා අඩු වර්ෂාපතනයක් ලැබිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු පුරෝකථන වලින් පෙනී යන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති බවත් විශේෂයෙන් දෙසැම්බර් සහ ජනවාරි මාසව ලදී අඩු පීඩන ප්‍රදේශ, තරංග ආකාරයේ කැළඹීම්, අවපාත හෝ සුළි සුළං ඇතිවීමේ හැකියාවක් පවතින බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුය විසින් නිවේදනය කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර්  ජනෙරාල් සම්පත් කොටුවේගොඩ මහතා අද දින (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙහි පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී පෙන්වා දෙන ලදී.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දී ඇති පුරෝකථන අනුව සියළු තාක්ෂණික ආයතන සම්බන්ධ කර ගනිමින් ජාතික මට්ටමින් මෝසම් පෙර සූදානම් කමිටුව රැස්කර සියළු පාර්ශවකාර ආයතන වෙත ඔවුන්ගේ වගකීම් සහ කාර්යභාරය සහ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව දැනුවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කළ බවත් හදිසි අවස්ථාවකදි ක්ෂණිකව ක්‍රියාත්මකවීම සදහා ත්‍රිවිධ හමුදා සහ පොලිස් මුදවා ගැනීමේ කණ්ඩායම් අවශ්‍ය උපකරණ සහිතව සූදානම් කර ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරාය තවදුරටත් පෙන්වා දෙන ලදී.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ අධික වැසි නිසා පස් ස්ථර ජලයෙන් සංතෘප්ත වී ඇති බවත් සුලු වර්ෂාවත් දී හෝ ගංවතුර සහ නායයෑම් සිදුවිය හැකි බැවින් මහජනතාව ඒ් පිළිබද අවධානයෙන් කටයුතු කළ යුතු බවත් අදාළ ආයතන විසින් සපයනු ලබන උපදෙස් ර කෙරෙහි මහජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් තවදුරටත් පෙන්වා දෙන ලදී.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන මධ්‍යම සහ කාඩා පරිමාන ජලාශ සලකාබලන විට ජලාශ 80 ක් පමණ විවිධ මට්ටමින් හානිවී ඇති බවත්  ඇල මාර්ග සළකාබලන විට ඇල මාර්ග 225 කට පමණ හානි සිදුවී ඇතැයි ද වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙහි අධ්‍යක්ෂ එල්. එස් සූරියබංඩාර මහතා ප්‍රකාශ කරන ලදී. එසේම අමුණු 8 ක් පමණ හානි සිදුවී ඇති බවත් මේ වන විටත් මාවිල් ආරු ඇතුල් හානි වී ඇති ජලාශ කඩිනමින් සිදු කරමින් පවතින බවත් අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන ලදී.

ඉදිරි දින වලදී ඊසාන දිගමෝසම් තත්ත්වය තුළ ඇතිවිය හැකි වර්ෂාපතනය සැලකිල්ලට ගනිමින් වාරි පද්ධතිය කළමනාකරණ කරගැනීම සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති ජලාශ 34 ක් මේ වන විටත් වාන් දමමින් පවතින බවත් වාරිමාර්ග අධ්‍යක්ෂ විසින් ප්‍රකාශ කරන ලදී. ඒසේම යාන්ඔය දැදුරු ඔය සහ සේනානායක සමුද්‍රය යන ජලාශවල වාන්දොරටු විවෘත කර ජලය අඩු කිරීම සිදු කරනු ලබන බවත් පෙන්වා දෙන ලදී. එබැවින් ගංගාවල ජල මට්ටම් වැඩි වී ඇති බවත් එය ගංවතුර මට්ට්මක් දක්වා වර්ධනය වීමක් එතුලින් සිදු නොවන බවත් වාරිමාර්ග අධ්‍යක්ෂ විසින් තවදුරටත් පවසන ලදී. එසේම රටතුල ආහාර සුරක්ෂිතතාව සහතික කරගැනීම සඳහා ජල සම්බත කළමනාරකණය කළ යුතු බවත් පවතින කාලගුණික තත්ත්වය තුළ යම් අවදානම් තත්ත්වයක් පවතීනම් එය කළමනාකරණය කර ගැනීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කරන බවත් ඒ මහතා තවදුරටත් දන්වා සිටින ලදී. 

 ඊසාන දිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කෙරේ.


DSC 8433 400x600ඊසාන දිග මෝසම් සක්‍රීයවීමත් සමග දිවයිනට බලපෑ හැකි ආපදා හානි අවම කර ගැනීම උදෙසා පාර්ශවකාර ආයතනවල පවතින පූර්ව සූදානම් කටයුතු පිළිබඳව විමසා බැලීමත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු පුරෝකථන අනුව ඇතිවිය හැකි ආපදා අවදානම පිළිබඳව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම හා සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද මෝසම් පෙරසුදානම් දැනුවත් කිරීමේ වැඩසටහන ආපදා කළමනාකරණ මධ්‍යසථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාම මේජර් ජනෙරාල් සම්පත් කොටුවේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (දෙසැම්බර් 10) ආපදා කළමනාකරණ අංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

ඊසාන දිග මෝසම් සක්‍රීය විමත් සමග පසුගිය වර්ෂ 30 ක කාල සීමාවකට අදාලව ඊසාන දිග මෝසම් වර්ෂාපතන දත්ත සළාකා බැලීමේදී උතුරු පළාත තුළ සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බවත්, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල සාමාන්‍යයට අගයට ආසන්න සහ බටහිර සහ දකුණු පළාත්වල සාමාන්‍යයට වඩා අඩු වර්ෂාපතනයක් ලැබිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු පුරෝකථන වලින් පෙනී යන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අනුෂා වර්ණසූරිය මහත්මිය පෙන්වා දෙන ලදී.

විශේෂයෙන් දෙසැම්බර් සහ ජනවාරි මාසවලදී අඩු පීඩන ප්‍රදේශ, තරංග ආකාරයේ කැළඹීම්, අවපාත හෝ සුළි සුළං ඇතිවීමේ හැකියාවක් පවතින බවත් එසේ වුවහොත් අධික වැසි, ගංවතුර සහ නායයෑම් සිදුවිය හැකි බැවින්, අදාළ ආයතන විසින් සපයනු ලබන උපදෙස් සහ දැනුවත් කිරීමේ ව්‍යාපාර කෙරෙහි මහජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් මෙහිසී එතුමිය විසින් පෙන්වා දෙන ලදී.

පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට නායයෑම් අවදානම් සහිත ප්‍රදේශ තවදුරටත් අවදානම් සහිත බැවින් ඉදිරි මෝසම් වර්ෂාවත් සමග මෙම තත්ත්වය තවදුරටත් අවදානම් විය හැකි බවත් මිලිමීටර් 50 ක පමණ වර්ෂාපතනයක දී පවා නායයෑම් තත්ත්වයක් ඇති විය හැකි බැවින් තාක්ෂණික ආයතන විසින් නිකුත් කරනු ලබන අවදානම් නිවේදන අනුව කටයුතු කළ යුතු බව ජාතික ගොලනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පෙන්වා දෙන ලදී.
වර්තමානය වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ආපදා හේතුවෙන් වර්ධනය වන අවදානම් තත්ත්ව කිසිවක් වාර්තා නොවන බවත් මෝසම් වර්ෂාව සමග ඩෙංගු සහ මී උණ තත්ත්වයන් වර්ධනය වීමේ අවදානමක් පවතින බැවින් තමා ජීවත්වන වටපිටාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් වෛද්‍ය අසංග වෙදමුල්ල මහතා පෙන්වා දෙන ලදී.

Low-pressure-area-in-Bay-of-Bengal

නිරිත දිග බෙංගාල බොක්ක සහ ශ්රී ලංකාව ආශ්රිත වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය අද උදෑමන වන විට අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බැවින් ඉදිරි දින කීපය තුළ දිවයිනේ බොහෝ ප්රදේශවලට වැසි පවතින බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
විශේෂයෙන්ම නැගෙනහිර මධ්යම සබරගමුව ඌව සහ දකුණු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්රික්කයේ ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇතිවිය හැක. ඒසේම දිවයිනේ සෙසු ප්රදේශවල මිලිමීටර් 75 ට වැඩි වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.
පොතුවිල් සිට මඩකලපුව, ත්රිකුණාමලය, කන්කසන්තුරය, මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 පමණ පමණ දක්වා ඉහළ යා හැකි බවත් මෙම මුහුදු ප්රදේශ රලු විය හැකි බවත් තවදුරටත් නිවේදනය කර ඇත.
 
 
 
 

Government of Turkey Donates Essential Relief Items to Sri Lanka

The Turkish Ambassador to Sri Lanka, Dr. Semih Lutfu Turgut, handed over a consignment of dry food and essential relief items to the Disaster Management Center (DMC) today.The donation was officially received by the Director General of the Disaster Management Centre, Major General Sampath Kotuwegoda (Ret.), during a ceremony held at the Disaster managment Centre.

Ambassador Turgut emphasized Turkey’s continued commitment to supporting Sri Lanka, noting that his government intends to participate in long-term development initiatives in disaster-affected areas across the country.

Director General of the Disaster Management Centre, expressed his gratitude for Turkey’s timely assistance and reaffirmed the DMC’s dedication to ensuring the effective distribution of the donated items. 

Terkey Aids  3Terkey Aids  2Terkey Aids  1

Terkey Aids  4Terkey Aids  5Terkey Aids  6

Russia Donates Humanitarian Aid to Sri Lanka

A consignment of humanitarian aid from the Russian Federation was formally handed over to Sri Lanka (10 December) during a ceremony at Bandaranaike International Airport (BIA) Ambassador of the Russian Federation to Sri Lanka, H.E. Levan S. Dzhagaryan, officially handed over the consignment during the ceremony at the BIA. Addressing the gathering, the Russian Ambassador said that the assistance symbolises Russia’s solidarity with the people of Sri Lanka during this challenging period.

Minister of Ports and Civil Aviation, Hon. Anura Karunathilake; Deputy Minister of Defence, Major General Aruna Jayasekara (Retd), Chairman of Airport and Aviation Services Sri Lanka (AASL), Air Chief Marshal Harsha Abeywickrema (Retd), and Director General of the Disaster Management Centre (DMC), Major General Sampath Kotuwegoda (Retd) were present at the occasion.

Senior officials representing the Russian Embassy, Ministry of Defence, Ministry of Foreign Affairs, Disaster Management Center, Navy,  Air Force, Airport and Aviation Services Sri Lanka, and Bandaranaike International Airport were also present at the event.

Russian Aids  3DSC 8556-minRussian Aids  5

Russian Aids  1Russian Aids  9Russian Aids  10

Russian Aids  14Russian Aids  6Russian Aids  11

India Donates Humanitarian Aid to Strengthen Sri Lanka’s Disaster Relief Efforts 

In response to the devastation caused by Cyclone Ditwah, the Government of India — under Operation Sagar Bandhu — has delivered a major humanitarian aid shipment to Sri Lanka., the Indian naval vessel INS Gharial docked at the Port of Trincomalee carrying roughly 700 tonnes of relief supplies, marking the fifth naval delivery to cyclone-affected regions.

This consignment includes essential items such as dry rations, food supplies (pulses, sugar, and milk powder), clothing, bed sheets, towels, tarpaulins, and emergency shelter materials for displaced families. 

 2025-12-09 Inidaian Relief to Trinco 6 2025-12-09 Inidaian Relief to Trinco 1

 

Another IAF MI-17V5 Helicopter Arrives in Sri Lanka to Support Ongoing Recovery Efforts

The Sri Lanka Air Force (SLAF) confirms that another Indian Air Force (IAF) Mi-17V5 helicopter arrived yesterday (09 December 2025) to bolster ongoing disaster recovery efforts.

Captained by Wing Commander Nagesh Kumar, the aircraft delivered an 11-member team and essential Humanitarian Assistance and Disaster Relief (HADR) materials.

This deployment strengthens the collaborative efforts between the SLAF and the IAF in assisting communities impacted by the disaster. The contingent was received at SLAF Base Katunayake by SLAF officials and representatives from the Indian High Commission.

Indian team for Assistant 10  4Indian team for Assistant 10  6Indian team for Assistant 10  7

 

IAF Two MI - 17 V5 Helicopters Depart Sri Lanka After Completing Humanitarian Operations 

The first MI-17 V5 helicopter of the Indian Air Force (IAF), deployed to support Sri Lanka’s disaster relief efforts following Cyclone Ditwa, departed the island on 06 December 2025. The second MI-17 V5 concluded its mission and returned to India this morning (08 December 2025), marking the completion of the IAF’s air support operations conducted in close coordination with the SLAF.

During their deployment, the IAF MI-17 V5 helicopters carried out vital humanitarian airlift missions, including the transport of essential relief supplies, evacuation of affected civilians and aerial support to rescue and relief operations in heavily impacted regions. Their contribution significantly enhanced Sri Lanka’s national disaster response during a period of urgent need.

Cited www.defence.lk

 D2A8187 D2A8190 D2A8253 D2A8246 D2A8274 D2A8286

China Donates Humanitarian Aid to Strengthen Sri Lanka’s Disaster Relief Efforts 

A humanitarian aid consignment from the Government of the People’s Republic of China was formally handed over to Sri Lanka today (08 December) at the Bandaranaike International Airport (BIA), providing timely support for ongoing relief and recovery operations following recent adverse weather conditions that affected several regions of the country. His Excellency Qi Zhenhong, Ambassador of the People’s Republic of China to Sri Lanka, officially handed over the consignment during a ceremonial event held at the airport.

The ceremony was attended by the Minister of Ports and Civil Aviation, Anura Karunathilake; Deputy Minister of Defence, Major General Aruna Jayasekara (Retd); Air Chief Marshal Harsha Abeywickrema (Retd), Chairman of Airport and Aviation Services Sri Lanka (AASL); and Major General (Retd) Sampath Kotuwegoda, Director General of the Disaster Management Centre (DMC).

Addressing the gathering, Ambassador Qi Zhenhong reaffirmed the strong and longstanding friendship between Sri Lanka and China, highlighting the enduring cooperation and support shared between the two nations. He reiterated China’s commitment to assisting Sri Lanka during times of national need.

Deputy Minister of Defence, Major General Aruna Jayasekara (Retd), conveyed gratitude on behalf of the President and the Government of Sri Lanka for the timely humanitarian assistance. He acknowledged China’s continued solidarity and noted that the support would significantly contribute to national disaster relief efforts.

Senior officials representing the Chinese Embassy, Ministry of Defence, Ministry of Foreign Affairs, Disaster Management Centre, Sri Lanka Army, Sri Lanka Air Force, Airport and Aviation Services Sri Lanka, and Bandaranaike International Airport were present for the handover.

Cited www.defence.lk

chinese news 05chinese news 01chinese news 04

chinese news 01chinese news 06chinese news 08

chinese news 09chinese news 1104

Myanmar Air Force (MAF) Y-8 Aircraft Arrives in Sri Lanka with Humanitarian Relief

A consignment of humanitarian relief items from the Government of Myanmar arrived in Sri Lanka today (06 December 2025). The shipment was transported by a Myanmar Air Force (MAF) Y-8 aircraft carrying essential natural disaster relief supplies to support communities affected by Cyclone Ditwa.

The relief consignment was officially handed over to the Sri Lankan authorities at SLAF Base Katunayake. The Ambassador of the Republic of the Union of Myanmar to Sri Lanka, Her Excellency Marlar Than Htaik, presented the items to the Sri Lankan Government representative. 

A five-member delegation representing the Government of Myanmar, including the Director General of the Ministry of Foreign Affairs, Mr. Zaw Phyo Win, SLAF representative Director General Planning, Air Vice Marshal Deshapriya Silva and other Sri Lankan government officials, attended the event.

MAF Y-8 15MAF Y-8 07MAF Y-8 06MAF Y-8 04MAF Y-8 01MAF Y-8 11

Indian NDRF Members Depart after Completing Operation ‘Sagar Bandhu’ in Sri Lanka

Indian National Disaster Response Force (NDRF) members departed Sri Lanka, after successfully completing their mission under ‘Operation Sagar Bandhu’.

During their deployment, NDRF teams carried out extensive rescue and relief operations across cyclone-affected regions in coordination with the Sri Lankan military, reaching deep-flooded pockets, delivering essential supplies and assisting residents in severely inundated areas. They effectively completed their first response duties, providing critical support at a time of urgent need.

Before their departure, the Base Commander of SLAF Base Katunayake, Air Commodore Amitha Jayamaha, together with SLAF officers, extended profound appreciation to the NDRF members for the invaluable support rendered to Sri Lanka during this disaster relief effort.

indian ndrf 14indian ndrf 01indian ndrf 03

indian ndrf 05indian ndrf 07indian ndrf 08

Secretary of Defense visited to the Disaster Management Centre today. 

Secretary of Defense, Air Vice Marshal Sampath ThuyaKontha (Retd), conducted an inspection visit to the Disaster Management Centre today(07). The Director General of the Disaster Management Center, Major General Sampath Kotuwegoda (Retd), together with senior officials, was in attendance during the visit.

The Secretary of Defense given directives on strengthening the mechanisms for delivering relief to those affected by the ongoing disaster situation and emphasized the importance of efficient inter-agency coordination to ensure the rapid restoration and reconstruction of damaged infrastructure facilities

DSC 7908DSC 7913DSC 8002

DSC 8005DSC 8058DSC 8073

Two US C-130 Aircraft Arrive at BIA with Technical Expertise for Post-Disaster Relief Operation.

Two C-130 Hercules transport aircraft of the United States Air Force arrived at the Bandaranaike International Airport (BIA) today (07 December), bringing a specialized team of technical experts and essential equipment to bolster Sri Lanka's ongoing post-disaster relief and recovery operations.
US Ambassador to Sri Lanka, HE Julie Chung, Minister of Science and Technology, Hon. Professor Chrishantha Abeysena, Deputy Minister of Defence, Major General Aruna Jayasekara (Retd), Deputy Minister of Ports and Civil Aviation, Janitha Ruwan Kodithuwakku and Director General of Disaster Management Major General Sampath Kotuwegoda (Retd), were present were present at the BIA to receive the US contingent.

The visiting US team, comprising technical specialists, will work in close coordination with the Sri Lankan Tri-Forces and the Disaster Management Centre (DMC) to expedite the distribution of aid, provide specialized assistance for infrastructure assessment, and reinforce national recovery efforts following the recent adverse weather conditions.

Hon. Deputy Minister of Defence Major General Aruna Jayasekara (Retd), thanked the US Government for the swift response, and stated, "This deployment of advanced technical expertise and equipment is a profound demonstration of friendship and partnership, significantly enhancing our national capacity to reach and restore our affected communities.

The deployment of the C-130 aircraft is a critical component of the wider US government assistance package aimed at supporting the nation's comprehensive 'Rebuild Sri Lanka' initiative. 

Senior officials from the US Embassy, the Ministry of Foreign Affairs, the Ministry of Defence, and the Sri Lanka Air Force were also present welcoming ceremony.


Cited www.defence.lk

 US aircraft  2US aircraft  3US aircraft  4

US aircraft  5US aircraft  6US aircraft  7

 

USA-16USA-21USA-13

 

Lanka Ashok Leyland Donates Vehicles to Support “Rebuild Sri Lanka” Initiative - December 06, 2025

Lanka Ashok Leyland has donated a fleet of vehicles valued at over Rs. 65 million to support national recovery efforts under the Rebuild Sri Lanka programme, a government initiative aimed at restoring communities and infrastructure affected by recent adverse weather conditions.

The official handover took place today (06 December) at Taj Samudra Hotel, Colombo. The High Commissioner of India to Sri Lanka, H.E. Santosh Jha, and Chief Executive Officer of Lanka Ashok Leyland, Mr. Umesh Gautam, warmly welcomed all invitees to the occasion.
During the ceremony, vehicle keys were symbolically handed over to the Minister of Industry and Entrepreneurship Development, Hon. Sunil Handunneththi, and the Director General of the Disaster Management Centre, Major General Sampath Kotuwegoda (Retd).
Deputy Minister of Defence, Major General Aruna Jayasekara (Retd), also participated in the event.
The donated fleet comprises a garbage compactor truck, Dost troop carrier, 6600-litre water bowser, vehicle carrier, Dost lorry, Dost van, and a tipper truck, which will support transportation, emergency assistance, reconstruction work, and humanitarian services in affected areas.
In addition, Lanka Ashok Leyland employees contributed two days’ salary, amounting to Rs. 2.5 million, to assist communities in urgent need.
Officials from Lanka Ashok Leyland reaffirmed their commitment to supporting Sri Lanka’s recovery and the rapid restoration of normalcy in affected regions. The event was attended by senior representatives from the High Commission of India, Lanka Ashok Leyland, and the Ministry of Defence.

Swiss Humanitarian Aid for support Water, Sanitation, and Hygien sector assessments and emergency response

 Following the devastation caused by Cyclone Ditwah, Switzerland has mobilised urgent humanitarian support to Sri Lanka through Swiss Humanitarian Aid (SHA).
Today, a Swiss Rapid Response Team of seven specialists arrived to support Water, Sanitation, and Hygien sector assessments and emergency response efforts, working closely with the Disaster Management Centre (DMC).

 Awiss AidSwidis Team  7Swidis Team  6

Japan hands over emergency relief supplies to support cyclone “Ditwah” affected families in Sri Lanka -04th December 2025 – Colombo, Sri Lanka

JICA Donation  96
A consignment of emergency relief goods donated by the Government of Japan through the Japan International Cooperation Agency (JICA) was officially handed over to the Government of Sri Lanka today at the Cargo Village, Bandaranaike International Airport (BIA), to support communities severely affected by Cyclone “Ditwah”.

he handover agreement was formally signed between the Government of Japan and the Government of Sri Lanka, represented through the Disaster Management Centre (DMC). The ceremony was attended by H.E. Ambassador Isomata Akio (Embassy of Japan), Hon. Major General (Retd.) Aruna Jayasekara (Deputy Minister of Defence, Sri Lanka), Major General Sampath Kotuwegoda (Retd.), Director General of the Disaster Management Centre (DMC), Sri Lanka and Mr. Kenji Kuronuma (Chief Representative, JICA Sri Lanka Office).

The relief shipment includes tents, blankets, sleeping pads, plastic sheets, portable jerry cans and water purifiers, amounting to an estimated USD 200,000. These supplies will be immediately allocated to displaced families and communities affected by widespread flooding and landslides triggered by Cyclone “Ditwah”.

Exam Ready 2025 AL 9අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි ආපදාවලින් මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසු දරුවන් හට මුහුණුදීමට සිදු විය හැකි බාධා වළක්වා ගනිමින් විභාගයට පෙනී සිටීමේ ඉඩ ප්‍රස්ථා සැලසීමත් ආපදා හේතුවෙන් බාධාවක් නොවී විභාගය පවත්වා ගෙන යාම සඳහාත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ක්‍රියාත්මක කර ඇත.

මෙම විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළට සමගාමීව මෙවර විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ ආපදා හේතුවෙන් දරුවන්ට සහ විභාග රාජකාරී සඳහා සම්බන්ධවන නිළධාරීන් හට මුහුණුදීමට සිදුවිය හැකි බාධා මග හැරගැනීම සදහා හදිසි ප්‍රතිචාර දැක්වීමේ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කරමින් සියලු පාර්ශ්වකාර ආයතන විසින් ඉටු කළ යුතු වගකීම් පිළිබදව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර ඇති අතර විභාග කාල සීමාව තුළ ආපදාවලින් අවදානමින් තොර පරිසරයක් නිර්මාණය කර දීම සඳහා ඒ ඒ පාර්ශවකාර ආයතන කටයුතු කළ යුතු ආකාරය ඇතුලත් මාර්ගෝපදේශයක් නිකුත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර ඇත.

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079