නව කොරෝනා වෛරස් රෝගය වැළදුන සංඛ්‍යාව ඉහළට, ලෝක සෞඛ්‍ය සංවිධානය
කොරෝනා වෛරසය පිළිබද ගෝලීය තත්ව වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ දින (06) නිකුත් කරන ලද තත්ව වාර්තාවට අනුව රෝගය වැළදුන සංඛ්‍යාව ගෝලීය වශයෙන් 28,276 ක් බව තහවුරු කර ඇති අතර පසුගිය පැය විසිහතර තුළ නව රෝගීන් 3,722 වාර්තා වී ඇති බව එම වාර්තාවේ සදහන් වේ. 05 දින නිකුත් කරන ලද වාර්තාවට සාපේක්ෂව රෝගය ව්‍යප්තවීමේ ප්රවනතාව සළකා බැලීමේ දී 15% පමණ වැඩිවීම කි. රෝගය වැළදුන සංඛ්‍යාවෙන් පුද්ගයින් 28,060 චීන ජාතියින් බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර ඇත. නව නව කොරෝනා ව්‍යාප්තිය සළකා බලනවිට 99.23% ප්රමාණයකි. ලෝකයේ අනෙකුත් රටවලින් වාර්තා වන සංඛ්‍යාව 0.77% තරම් අඩු අගයක් වේ. කොරෝනා වෛරස් වැළදුන සංඛ්‍යාවෙන් 3,859 ක ගේ තත්වය බරපතල බවත් කෙරෝනා වෛරස් තත්වය හේතුවෙන් මරණ 564 ක් වාර්තා වී ඇතැයි ද එම වාර්තාව තවදුරටත් පෙන්වා දේ.
කළාපීය සහ ගෝලීය වශයෙන් කොරෝනා රෝග අවදානම තවදුරටත් ඉහළට, ලෝක සෞඛ්‍ය සංවිධානය
කොරෝනා වෛරසය පිළිබද ගෝලීය තත්ව වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ දින (02) නිකුත් කරන ලදී. එම තත්ව වාර්තාවට අනුව රෝගය වැළදුන සංඛ්‍යාව ගෝලීය වශයෙන් 14,557 ක් බව තහවුරු කර ඇති අතර පසුගිය පැය විසිහතර තුළ නව රෝගීන් 2,604 වාර්තා වී ඇති බව එම වාර්තාවේ සදහන් වේ. මෙම (01) දින වාර්තාවට සාපේක්ෂව රෝගව ව්‍යප්තවීමේ ප්රවනතාව සළකා බැලීමේ දී 20% පමණ වැඩිවීම කි. නමුත් මෙම ව්‍යාප්තිය සළකා බලනවිට 99.5% ප්‍රමාණයක් වාර්තා වන්නේ චීනයෙනි. ලෝකයේ අනෙකුත් රටවලින් වාර්තා වන සංඛ්‍යාව 0.5% තරම් අගයක් වේ. රෝගය වැළදුන සංඛ්‍යාවෙන් පුද්ගයින් 14,411 චීන ජාතියින් බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර ඇත. කොරෝනා වෛරස් වැළදුන සංඛ්‍යාවෙන් 2,110 ක ගේ තත්වය බරපතල බවත් කෙරෝනා වෛරස් තත්වය හේතුවෙන් මරණ 304ක් වාර්තා වී ඇතැයි ද එම වාර්තාව තවදුරටත් පෙන්වා දේ.

சீனாவில் அதிதீவிரமாக பரவிவரும் கொரோனா வைரஸினால் பாதிக்கப்பட்டு 106 பேர் இறந்துள்ளதாகவும், மேலும் ஏராளமானோர் பாதிக்கப்பட்டுள்ளதாகவும் வெளிநாட்டு ஊடக அறிக்கையில் அறிவிக்கப்பட்டுள்ளது.
மேலும் சீனா தவிர ஆஸதிரேலியா, அமெரிக்கா, பிரான்ஸ், சிங்கப்பூர், ஹாங்கொங், ஜப்பான், தாயலாந்து, தென் கொரியா, நேபாளம்,தைவான், கனடா, ஜெர்மனி மற்றும் வியட்நாம் உட்பட சுமார் 18 நாடுகளில் பதிவாகியுள்ளதாக வெளிநாட்டு ஊடகங்களில் தெரிவிக்கப்பட்டுள்ளது. மேலும் இந்தியாவின் கேரளா உட்பட 04 மாநிலங்களில் கொரோனா வைரஸின் தாக்கத்திற்கு உள்ளாகியிருக்கும் 11 நபர் தொடர்பில் விழிப்புடன் இருப்பதாக அந்நாட்டு ஊடக செய்திகள் வெளியிட்டுள்ளது. அதோடு புதிய கொரோனா வைரஸ் நோயால் பாதிக்கப்பட்டதாக சந்தேகிக்கப்படும் சீனப் பெண் ஒருவர் பரிசோதனைக்காக கொழும்பில் ஐ.டி.எச் மருத்துவமனையில் அநுமதிக்கப்பட்டு பரிசோதனைக்குட்படுத்தப்பட்டு கொரோனா வைரஸ் தாக்கத்திற்கு உள்ளாகியிருப்பதாக உறுதிப்படுத்தப்பட்டுள்ளது. இதன் விளைவாக சீனாவில் பரவி வரும் கொரோனா வைரஸ் குறித்து இலங்கை மக்கள் விழிப்புடன் இருத்தல் வேண்டும்.
කළාපීය සහ ගෝලීය වශයෙන් කොරෝනා රෝග අවදානම ඉහළ මට්ටමක, ලෝක සෞඛ්‍ය සංවිධානය
කොරෝනා වෛරසය පිළිබද ගෝලීය තත්ව වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ දින (01) නිකුත් කරන ලදී. එම තත්ව වාර්තාවට අනුව රෝගය වැළදුන සංඛ්‍යාව ගෝලීය වශයෙන් 11,953 ක් බව තහවුරු කර ඇති අතර පසුගිය පැය විසිහතර තුළ නව රෝගීන් 2,128 වාර්තා වී ඇති බව එම වාර්තාවේ සදහන් වේ. රෝගය වැළදුන සංඛ්‍යාවෙන් පුද්ගයින් 11,821 චීන ජාතියින් බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර ඇත. කොරෝනා වෛරස් වැළදුන සංඛ්‍යාවෙන් 1,795 ක ගේ තත්වය බරපතල බවත් කෙරෝනා වෛරස් තත්වය හේතුවෙන් මරණ 259 ක් වාර්තා වී ඇතැයි ද එම වාර්තාව තවදුරටත් පෙන්වා දේ.

News & Events
- කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුර අවදානම් අවමකිරීම සඳහා ව්‍යාපෘති හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවළක් සැකසීම.
- සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ (විශ්‍රාමික) එන්ඩීසී අයිජී
- National Anticipatory Action Working Group to Strengthen Disaster Management
- අකුණු අනතුරු වලින් ආරක්ෂා වෙමු.
Call Center
117+94 112 670 002