அவசர எச்சரிக்கைகள்

rss

 

tree Plant 01ආපදා කළමනකාරණ මධයස්ථානය ඉදිරිපිට විද්‍යාමාවතේ පිහිටා තිබු ගසක් පසුගිය දා පැවැති අයහපත් කාලගුණික තත්වය නිසා ඉදිරී යාම හේතුවෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදී.

ආපදා නිසා ඇති වන මෙවැනි කාරණාවක් පවා ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් අනුව එම ස්ථානයේ නැවත පැලයක් රෝපනය කිරීම අද දින (25) සිදු කරන ලදී.

tree Plant 02 tree Plant 04 tree Plant 06

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052