කඩුගන්නාව නුවර කොළඹ මාර්ගය දෙපස අවදානම් සහිත ගස් ඉවත් කිරීම නිසා (25) විකල්ප මාර්ග භාවිතා කරන්න.
2018.10.25 වන දින කොළඹ නුවර මාර්ගයේ පහළ කඩුගන්නාව කි.මී 97 කණුවේ සිට කි.මී 98 කණුව දක්වා අවදානම් ගස් ඉවත් කිරීමට සැළසුම් කර ඇත. අවදානම් සහිත ගස් ඉවත් කිරීම පෙ.ව. 9.00 සිට ආරම්භ කිරීමට අපේක්ෂිතය.
කොළඹ නුවර මාර්ගය භවිතා කිරීමේ දී ඇතිවි හැකි මාර්ග අපහසුතාවයන් අවම කර ගැනීම සඳහා පහත සඳහන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී.
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයෙහි කරඩුපන මංසන්දියෙන් රඹුක්කන නගරය,හතරලියද්ද හරහා මහනුවර.
මාවනැල්ල,හෙම්මාතගම,ගමිපොල හරහා මහනුවර.
අඹේපුස්ස, කුරුණෑගල හරහා මහනුවර.