පවතින ආපදා තත්වයයෙන් පීඩාවට පත් ජනතාවගේ අවශ්‍යතා යොයා බැලේ.
පවතින අයහපත් කාලගුණ තත්වය නිසා පීඩාවට පත් කලුතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ අවශ්‍යතා පිළිබදව යොයා බැලීම සදහා වාරිමාර්ග හා ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සහභාගී විය. මතුගම, පාලින්දනුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල ආපදාවට පත් ජනතාව ගේ අවශ්‍යතා සොයා බැලීම සිදු කරන ලදී. ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සදහා මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල නිළධාරීන් හමුවී අවශ්‍ය උපදෙස් ලබාදීම සිදු කරන ලදී.
වාරිමාර්ග හා ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම් සිසිර කුමාර මහතා, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ චමින්ද පතිරාජ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිළධාරීන් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය.
News & Events
- මියන්මාරයේ ඇති වූ භූමිකම්පාවෙන් පීඩාවට පත් ජනතාවට මානුෂීය ආධාර
- ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සහන කණ්ඩායම මියන්මාරයේ මානුෂීය කටයුතු අඛණ්ඩව ඉදිරියට
- කඩිනමින් හදිසි ප්‍රතිචාර සේවා සඳහා ත්‍රිවිධ හමුදා විශේෂ කණ්ඩායමක් මියන්මාරය බලා පිටත් වේ.
- කඩිනමින්හදිසි ප්‍රතිචාර සේවා සඳහා ත්‍රිවිධ හමුදා විශේෂ කණ්ඩායමක් මියන්මාරය බලා පිටත් වේ.
- අකුණු අනතුරු වලින් ආරක්ෂා වෙමු.
அவசர தொடர்புகள்
117பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052