rss

Insarag Ongoing programme 21 Gangewadiya  3Under the capacity development of Disaster Risk Management of Sri Lanka, Disaster Management Center scheduled four (4) International Search and Advisory Group (INSARAG) Basic Search & Rescue Training Courses for Search And Rescue (SAR) teams of Tri Forces, Police, Special Task Force (STF), Fire Service Department of Sri Lanka.

Insarac tot 5The second INSARAG ToT programme of forty (40) officials was conducted from 13th to 17th September 2021 at the Centre for Disaster Response Training of Sri Lanka Army (CDRT-SLA), Gampola to accredit the INSARAG standards for Tri Forces, Police, STF & Fire Service Department of Sri Lanka.

කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීම 

Colombo DM Committee 2021 කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීම කොළඹ  දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ප්‍රධාන ශ්‍රවනාගාරයේ දී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් පදීප් උදුගොඩ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සහ දිස්ත්‍රික් ලේකම් ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්විණි. 

පසුගිය නිරිත දිග මෝසම් වැසි සමග ඇතිවූ ගංවතුර තත්ත්වය හා නිරිත දිග මෝසම් ආපදා හේතුවෙන් ඇති වු ආපදා හානි සහ ගැටලු පිළිබදවත් තව දුරටත් නොවිසදුණු ගැටළු සම්බන්ධයෙන් මෙහි දී සාකච්චා කළ අතර එම ගැටළු විසදීම සදහා ගතයුතු ක්‍රියා මාර්ග පිළිබද ව මෙහි දී අවධානය යොමු කරන ලදී. 

Insarac tot course 4

The second International Search and Advisory Group (INSARAG) Training of Trainers (ToT) Course was conducted from 13th to 17th September 2021 at the Centre for Disaster Response Training of Sri Lanka Army (CDRT-SLA), Gampola. The prime aim of this programme was to accredit INSARAG standards for the Search and Rescue (SAR) teams of Tri Forces, Police, Special Task Force (STF) and Fire Service Department of Sri Lanka.

 

 DSC4254

සෙවීමේ සහ මුදවා ගැනීමේ සිවිල්-මිලිටරි සංවාදයපිළිබද ජ්‍යාතන්තර සම්මනන්‍රණය ආපදා කළමනාකරනණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් ජපාන තානාපති කාර්යාලයේ පළමු ලේකම් කොෂි අයි චියාගෝ මෙනවිය ගේ සහ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතාගේ  සහභාගීත්වයෙන් ජාතික ආරක්ෂක හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ විද්වත් සහභාගීත්වයක් සහිතව මීට සමගාමීව ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ “සෙවීමේ සහ මුදවා ගැනීමේ සිවිල්-මිලිටරි සංවාදය” තේමා කරගනිමින් විද්වත් කථිකාවතක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති විනි.

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052