නිවි ඩයමන්ට් ඉන්ධන නෞකාව ගින්න නිසා ඇතිවිය හැකි පාරිසරික හානිය අවම කරගැනීම පිළිබද සාකච්ඡාව
“නිවි ඩයමන්ට්” ඉන්ධන ප්‍රවාහන නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයේ ගිණිගැනීම නිසා ඇතිවිය හැකි පාරිසරික හානිය අවම කරගැනීම සදහා ඉදිරියේ දී ගතයුතු පියවර පිළිබද සොයා බැලේ. ත්‍රිවිධ හමුදාව, පොලීසිය,සාමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරීය, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුවසහ ධීවර දෙපාර්තමේන්තුව ඇතුලු පාර්ශවකාර ආයතන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්ගේ මුලිකත්වයෙන් මෙම ගිනිගැනීම නිසා සිදුවිය හැකි හානි වළක්වාගැනීම සදහා කඩිනමින් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව අද දින සාකච්ඡා කරන ලදී.
Capacity Development Workshop on "Application of Desinventar, Riskinfo and GNSS"
Mitigation, Research, and Development division of Disaster Management Center (DMC) conducted a 4 day residential capacity building workshop on the use of Desinventar, Riskinfo web platforms, and GNSS technology during the period from 18th to 21st August 2020 at Hector Kobbekaduwa Agrarian Research and Training Institute.
Around 50 District Disaster Management assistant from 25 districts participated in the capacity building program during 18th to 20th August 2020 while military officials from 25 districts participated during the final day (21st August 2020) of the program. The workshop was conducted by the officers from the Disaster Management Center in relevant fields and the overall objective of the workshop is to increase the national capacity of District Disaster Management professionals of DMC.
photos covering the occasion has been posted on Facebook.
අධික උෂ්ණත්වයෙන් ඇතිවිය හැකි පීඩා අවම කරගැනීමට කටයුතු කරන්න.
දෘශ්‍ය සුර්යයා දකුණට ගමන් කිරීමේ දී අගෝස්තු 28 දින සිට සැප්තැම්බර් 08 දක්වා ශ්‍රී ලංකාවට ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් ගමන් කරයි. මේ නිසා දිවයිනේ බොහෝ පළාත්වලට උෂ්ණත්වය වැඩිවීමක් වාර්තා වේ.මෙම කාල සීමාව තුළ අධික හිරැ රෂ්මිය නිසා ඇතිවිය හැකි පීඩා අවම කරගැනීම සදහා සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
මන්නාරම, කොළඹ හරහා පොතුවිල් දක්වා ධීවර කටයුතුවලින් වළකින්න.
මන්නාරම සිය කොළඹ හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවලින් වළකින්නැයි කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවා ඇත.
දිවයිනට ඊසාන දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් මන්නාරම සිට හලාවත, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා වැඩි විය හැකි බවත් මෙම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.
News & Events
- 2025 වර්ෂයේ වැඩ ආරම්භය
- සුනාමි ව්‍යසනයට විසි වසරක්, ජාතික සුරක්ෂිත දින සැමරුම දෙසැම්බර් 26
- ඊසාන දිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම
- සෙන්දායි රාමුගත සම්මුතියේ ඉලක්ක සපුරාගැනීම පිළිබද ප්‍රගති සමාලෝචන වැඩසටහන-
- නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය හේතුවෙන් වැසි සහිත කාලගුණික තත්ත්වය තවදුරටත්
හදිසි ඇමතුම්
117+94 112 670 002