හදිසි අනතුරු ඇඟවීම්

rss

Monsoon 2025-10 2

ඊසාන දිග මෝසම සක්‍රීය විය හැකි ආකාරය සහ එහි බලපෑම නිසා සිදුවිය හැකි ආපදා හානි අවම කර ගැනීම උදෙසා තාක්ෂණික ආයතන, සහන සේවා සපයන ආයතන, හදිසි මෙහෙයුම් සම්බන්ධීකරණ ආයතන සහ මානුෂීය ආධාර සම්බන්ධීකරණය නියෝජිතායතන ඇතුලු පාර්ශවකාර ආයතනවල පුර්ව සුදානම පිළිබඳව දැනුවත් කිරීම හා සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද මෝසම් පෙරසුදානම් කමිටු රැස්වීම ආපදා කළමනාකරණ මධ්‍යසථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (10/14) ආපදා කළමනාකරණ අංශ ශ්‍රවනාගාරයදී පැවැත්විණි.

මෝසම් සමය සක්‍රීයවීමත් සමග ඇතිවිය හැකි ආපදා හේතුවෙන් සිදුවිය හැකි හානිය අමව කර ගැනීම සදහා පාර්ශව කාර ආයතනවල පුර්ව සුදානම සොයා බැලීම සහ ඇතිවිය හැකි ආපදා අවදානම හැකිතාක් දුරට අවම ගැනීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමක් කිරීම මෙම වැඩසටහ‍නේ මූලික අරමුණ විය.

නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වර්ෂාපතනයක් ලැබිය හැකි බවත් එය වෙනත් වර්ෂවලදී ලැබෙන වර්ෂාපතනයට වඩා වැඩි අගයක් ගනු ඇති බවත් 2027 වර්ෂයේ මුල් කාර්තුව තුළ වෙනත් වර්ෂවලට සාපේක්ෂව අඩු වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දෙන ලදී. එසේම මෙම කාල සීමාව තුළ බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩුපීඩන කලාප වර්ධනය වීමේ වැඩි හැකියාවක් පවතින බැවින් පුරෝකථනය කරනු ලබන වර්ෂාපතනය ඉක්මවා වර්ෂාව ලැබිය හැකි බව මෙහි දී පෙන්වා දෙන ලදී.

එල්නිනෝ තත්ත්වය හේතුවෙන් වාර්ෂාපතනයෙහි මෙවැනි විචලතා ඇතිවන සිදුවිය හැකි බව පසුගිය එල්නිනෝ දත්ත පරිශිලනය කිරීමේ දී නිරීක්ෂණය වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ප්‍රීතිකා ජයකොඩි මහත්මිය පෙන්වා දෙන ලදී. මෝසම් කාල සීමාව තුළ ඇති විය හැකි ආපදාවලට මුහුණදිම සඳහා ආයතනික වශයෙන් අනුගමනය කළ යුතු සම්මත මෙහෙයුම් පටිපාටි අනුව කටයුතු කිරීමේ අවශ්‍යතාව සහ ක්ෂණිකව අදාල පාර්ශවකාර ආයතන සමග සම්බන්ධීකරණය ස්ථාපිත කිරීමේ වැදගත්කම පිළිබදව අවධාරණය කරන ලදී.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන ජලාශවල ජල මට්ටම සළකා බැලීමේදී දැදුරුඔය සහ රාජාංගනය යන ජලාශවල පමණක් සැලකිය යුතු ජල ප්‍රමාණයක් පවතින බවත් අනෙක් ජලාශවල ඉහළ ජල ධාරිතාවක් රදවාගැනීමට හැකියාව පවතින බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එල්. එච්. සූරියබණ්ඩාර මහතා පෙන්වා සෙන ලදී. එසේම 2027 වර්ෂයේ මුල් කාර්තුව තුළ අඩු වර්ෂාපතනයක් ලැබිය හැකි බව පුරෝකථනය කර ඇති බැවින් ඉදිරි යල් කන්නය තුළ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය ආරක්ෂා කරගත යුතු බවත් එබැවින් ඉදිරි වර්ෂා ජලය මනාව කළමනාකරණය කර ගැනීමේ වගකීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දෙන ලදී.

DRR Day  1Centered around the global theme “Resilience Starts at Home,” the main commemoration program for the International Day for Disaster Risk Reduction 2026 was successfully held today (October 13) at the Disaster Management Centre (DMC) auditorium. The event was presided over by the Director General of the DMC, Major General Sampath Kotuwegoda (Retd), and was organized under his guidance. The critical importance of household-level disaster preparedness and collective action across diverse sectors was strongly emphasized during the event.

Professor P. B. Terney Pradeep Kumara, Director General of the Department of Coast Conservation and Coastal Resource Management, delivered a lecture on "Building Disaster-Resilient Coastal Communities." Dr. Dayan Munasinghe, Senior Scientist at the National Building Research Institute (NBRO), spoke on the topic "Constructing a Disaster-Resilient Safe Home." Furthermore, Dr. Lahiru Kodituwakku addressed safeguarding health and lives through domestic preparedness for emergencies, while Professor Deepthi Wickramasinghe from the University of Colombo highlighted enhancing community disaster resilience through ecosystem conservation. This program underscored the vital importance of preparedness and collective action at the household level.

Official Handing Over of Vehicles to Strengthen Relief and Infrastructure Restoration Efforts During Disasters

DSC 8186 800x534An official ceremony was held today (10/12) at the Disaster Management Centre (DMC) to hand over a wrecker and a tipper truck to the Sri Lanka Army and the Department of Coast Conservation, aiming to enhance emergency response and restoration capacities within the disaster management framework.

The event, highlighting the significance of civil-military cooperation, was presided over by Major General Sampath Kotuwegoda (Retd), Director General of the DMC; Lieutenant General Nilantha Premaratne, Commander of the Army; and Mr. P.B. Turney Pradeep Kumara, Director General of the Department of Coast Conservation and Coastal Resources Management.

 

Bad Weather 2024හෙට (ඔක්තෝබර් 13) දිනය වන විට ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ හේතුවෙන් හෙට සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ මෙන්ම දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වයේ සැලකිය යුතු වැඩි වීමක් බලාපොරොත්තු විය හැක.

මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100-150 ක පමණ තද වැසි ඇතිවිය හැකි අතර, සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇතිවිය හැකි බවට පුරෝකථනය කර ඇත. මීට අමතරව, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

BBB  Validation WS 7A workshop to review the draft "Build Back Better (BBB) Guideline" was held on October 02 at the Disaster Management Centre (DMC) auditorium, under the chairmanship of Major General (Retd.) Sampath Kotuwegoda, Director General of the DMC.

The guideline was formulated by the DMC with the support of partner agencies to cater to the needs and practical uses of stakeholder institutions involved in the post-disaster rehabilitation and recovery process. The primary objective of the workshop was to review how well this guideline aligns with the operations of these stakeholder agencies, and to finalize the draft by incorporating their constructive feedback, insights, and suggestions.

The guideline comprehensively covers key BBB dimensions, including risk information, climate resilience, land-use planning, resilient design and construction, nature-based solutions, community participation, social inclusion, environmental sustainability, residual risk management, livelihood resilience, governance and coordination, and cost estimation.

Furthermore, the document explains how these dimensions can be practically applied across the five recovery phases: preparedness, damage and needs assessment, planning, implementation, and monitoring and reporting.

During the workshop, participants evaluated the content of the guideline in breakout groups and presented their suggestions regarding its practical application, relevance, and areas for improvement. These inputs will be utilized to refine and formulate the final version of the guideline.

The workshop was organized by the Disaster Management Centre (DMC), with support from international partner organizations, including the Asian Development Bank (ADB), United Nations Development Programme (UNDP), United Nations Office for Disaster Risk Reduction (UNDRR), and the International Recovery Platform (IRP).

BBB  Validation WS 5BBB  Validation WS 4BBB  Validation WS 6

BBB  Validation WS 8BBB  Validation WS 9BBB  Validation WS 10

BBB  Validation WS 1BBB  Validation WS 2BBB  Validation WS 3

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052