How to download APADA Apps
This application developed for online disaster incidents reporting in Sri Lanka by Disaster Management Center (DMC).
User instructions for Download “Apada Mobile App”
- For Android Users;
Go to the “Play Store” and type “apada” and find the apada mobile app as shown in the image,
Click on “Install” button to begin installation.
How to download DEWN Disaster Early Warning Network
User instructions for Download “DEWN Mobile App”
- For Android Users;
Go to the “Play Store” and type “DEWN” and find the DEWN mobile app as shown in the image,
Click on “Install” button to begin installation.
රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආපදා කළමනාකරණ අංශයට පැවරී ඇති ජාතික අරමුණු කාර්යක්ෂමව හා ඵලදායී ආකාරයෙන් අත්පත් කර ගැනීම අරමුණු කර ගනිමින් ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ උපදෙස් අනුව අසහනකාරී චිත්තාවේග මෙන්ම මානසික බිඳවැටීම් අවමකර ගනිමින් රාජකාරී ඉටු කිරීම සදහා කාර්ය මණ්ඩලය පුහුණු කිරීමේ තෙදින වැඩමුලුවක් පසුගිය දා ආපදා කළමානකරණ අංශයේ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
ආපදා අවදානම අවම කර ගැනීම සදහා විධිමත් සම්බන්ධීකරණයක් ස්ථාපිත කිරීමත් ඇතිවිය හැකි ආපදා අවම කරගැනීමත් අරමුණු කරගනිමින් දිස්ත්‍රික් ආපදා පෙරසුදානම් සම්බන්ධීකරණ කමිටු රැස්කර පෙරසුදානම් හා සම්බන්ධීකරණ ක්‍රියාවලිය ශක්තිමත්ව පවත්වගෙන යාමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විසින් උපදෙස් ලාබ දී ඇත. ඒ අනුව දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ෂවකාර ආයතන සහභාගීත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ආපදා පෙරසුදානම් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් පසුගිය දා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පසුගිව දා පැවැත්විණි.වර්තමානයේ පවතින කොවිඩ් – 19 වසංගත තත්ත්වය සමග ඊසාන දිග මෝසම් වර්ෂාව සක්‍රීය වුවහොත් එය කළමනාකරණය කිරීම දැඩි අවදානම් ක්‍රියාවලියක් වන බැවින් ඉදිරියේ දී ඇතිවිය හැකි අවදානම් තත්වය කළමනාකරණය කිරීම සදහා නිසි ක්‍රමවේදයක් අනුගමනය කිරීමේ අවශ්‍යතාව මෙහි දී සොයාබලන ලදී.
Sendai Secretariat of Disaster Management Centre (DMC) under the state Ministry of Internal Security and Disaster management has successfully organized plenary discussion on “Importance of Implementation of Sendai Framework for Disaster Risk Reduction (SFDRR) to Achieve Sustainable Development Goals” on 15th December 2021 at Auditorium of Disaster Management Center, Vidya Mawatha, and Colombo 07 Sri Lanka.
Major General Sudantha Ranasingha Additional Secretary to the Disaster Management Division of the State Ministry / Director General Disaster Management Center, laid the foundation for the discussion highlighting the significance of resilience building to achieve Sustainable development .
ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ නියැලෙන ත්‍රිවිධ හමුදාව පොලීසිය ඇතුලු රාජ්‍ය නිළධාරීන්ගේ ධාරිතාව වර්ධනය කිරීම සදහා ලෝක ආහාර සංවිධානයේ මුල්‍ය දායකත්වය යටතේ සිව් දින නේවාසික පුහුණු වැඩසටහන් මාලාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කර ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පුර්ණ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහන අද දින (2021.11.30) ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) දී ආරම්භ විය.
ආපදා කළමනාකරණ ක්‍රියාවලිය සදහා සෘජුව සම්බන්ධ වන රාජ්‍ය නිළධාරීන්ගේ ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය පිළිබද න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම සහ කුසලතා වර්ධනය කිරීම මෙම පුහුණු වැඩසටහන තුළින් අපේක්ෂා කෙරේ.
News & Events
- ප්‍රජා සෞඛ්‍ය කළමනාකරණය පිළිබඳ පාඨමාලාව හදාරණ වෛද්‍යවරුන් සඳහා ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳ පුහුණු වැඩසටහන.
- සිද්ධි විධාන පද්ධති (Incident Command System)පිළිබද එක්දින වැඩමුළුව
- ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම - (2023-2030) පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුව
- “සුනාමි ආපදා පෙරහුරු වැඩසටහන” පිළිබදව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම
- “ගමට වැඩක්-රටට හෙටක්” ආපදා අවදානම් අවම කිරීමේ ව්‍යාපෘති තරඟාවලිය තිළිණ ප්රදානෝතසවය
Call Center
117+94 112 670 002