feer Training  Ambilipitiya 2022-08-01 to 12 1

CADRE basic training, training for instructors and instructor workshop is being conducted from 1st – 12th August 2022 at Sri Lanka School of Military Engineering, Embilipitiya.

Twenty Eight (28) participants from National Youth Corps (15), Sarvodaya Movement (06), Sri Lanka Red Cross Society (02), Sri Lanka Action Network for Community Resilience (02), Disaster Management Center (02) and Asian Disaster Preparedness Center (01) being participating to the progremme. This programme is conducted by Panjab Emergency Service. Department – Pakistan. Inauguration Ceremony was held on 01 Sep 22 and the Chief Guest was Major General Sudantha Ranasinghe, RWP, RSP MSc, ndc, psc Director General, Disaster Management Centre.

feer Training  Ambilipitiya 2022-08-01 to 12 9 feer Training  Ambilipitiya 2022-08-01 to 12 2 feer Training  Ambilipitiya 2022-08-01 to 12 4

 

 

Nuwara Eliya 2022-08-09 01පසුගිය දිනවල පැවති වර්ෂාධික කාලගුණ තත්වය හේතුවෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයේ ගංවතුර සහ නායයාම් දැඩි අවදානම් තත්වයක් නිර්මාණය වු අතර නායයාම් සහ කණ්ඩි කඩාවැටීම හේතුවෙන් මාර්ග සහ පත් යටිතල පහසුකම් හානියට පත් විය. මෙම තත්වය කළමනාකරණ කරගනිමින් ජනජීවිතය යථාතත්වයට පත් කරගැනීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලදී.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නායයාමේ අවදානමට ලක් වී ඇති ස්ථාන සහ දැඩි අවදානමට ලක්වී ඇති මහාමාර්ග පරීක්ෂා කිරීමේ සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අරමුණින් අදාල ප්‍රදේශ නිරීක්ෂණය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා අද දින (08.09) කටයුතු කරන ලදී.

Leadership Programme Kukuleganga 26-29 07-22 1ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ නියැලෙන ප්‍රාදේශීය මට්ටමේ රාජ්‍ය නිළධාරීන්ගේ ධාරිතාව වර්ධනය කිරීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකා පෙරසුදානම් සහයෝගීතාව සමග එක්ව දෙදින නේවාසික පුහුණු වැඩසටහනක් පසුගිය දා කුකුලේ ගග ලයා ලෙෂර් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි

GIS Course Kothmale 2022-08-08 01ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සේවයේ නියැලෙන නිළධාරීන්ගේ ධාරිතාව වර්ධනය කිරීම සදහා ලෝක ආහාර සංවිධානයේ මුල්‍ය දායකත්වය යටතේ භූගෝලීය තොරතුරු පද්ධති විශ්ලේෂණ (GIS) පිළිබද පස් දින නේවාසික පුහුණු වැඩසටහන් මාලාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය ක්‍රියාත්මක කරනු ලබයි. මෙම වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන අගෝස්තු මස 8-12 දින දක්වා වාරිමාර්ග සහ ජල කළමනාකරණ අමාත්‍යාංශයට අයත් කොත්මලේ ජාත්‍යන්තර පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත් වේ.

Training of Trainers TOT Pilot Workshop on Humanitarian Standards for Safety Centres  1The Disaster Management Centre (DMC) initiated the process of developing appropriate humanitarian standards, following the Humanitarian Charter and Minimum Standards in Humanitarian Response (“SPHERE”) international standard, as a guiding principle.

With the support of the Asian Disaster Preparedness Centre (ADPC) the initial work in this regard commenced in 2021 and subsequently held several productive residential and online workshops to develop and review the draft document.  As the next phase of this project, the key aspect was educating and creating greater awareness of the developed draft minimum humanitarian standards for safety centres, among the relevant officials of key organisations/ institutions, involved in managing safety centres during disasters. 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052