2004 වසරේ සිදු වූ සුනාමි ව්‍යවසනයෙන් පසු සෑම වසරකම දෙසැම්බර් මස 26 දින ජාතික සුරක්ෂිතතා දිනය ලෙස නම් කර ඇත. සුනාමි ව්‍යසනය සිදු වී වසර 13 ක් ගත වූ 2017.1226 දින සර්ව ආගමික වැඩසටහන් සහිතව ජාතික සුරක්ෂිතා දින ජාතික වැඩසටහන ගාල්ල තෙල්වත්ත පැරෑලිය සුනාමි ස්මාරකය අබියස දී පැවැත්වැත්විණි.
ආපදා කළමනාකරණ යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම සහ ජනතාවට තොරතුරු ලබාදීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සදහා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සම්බන්ධ කර ගැනීමේ අනුරාධපුර දිස්ත්‍රික් වැඩසටහන දිස්ත්‍රික් ලේකම් ආර්.එම් වන්නිනායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2017.09.29 දින අනුරාධපුර ග්‍රෑන්ඩ් ක්‍රවුන් හෝටලයේ දී පැවැත්විණි.
නියං ආපදා තත්ත්වයට මුහුණ දී සිටින ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ජලය සැපයීමට ජල බවුසර් සහිත ට්‍රැක්ටර් ලබාදීම අද (2017.08.15) දින ආපදා කළමානාකරණ අමාත්‍යාංශයේ ලේකම් එස්. එස් මියනවල මහතාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ අමාත්‍යාශයේ දි සිදු කෙරිණ.
Disaster Management Centre, under the guidance of Ministry of Disaster Management with the technical cooperation of the World Bank and Global Facility for Disaster Reduction and Recovery launched the public portal of www.riskinfo.lk housing hazard and risk information and maps of Sri Lanka on 21st December 2017 in Colombo.
2017.12.05 පැවති අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක්ආපදා කළමනාකරණ අමාත්‍ය ගරු අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
News & Events
- පෙර මෝසම් කාලගුණක තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන් ඉදිරි දින කීපයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මහ වැසි.
- ඉදිරි දින කීපයේ දී ප්‍රදේශ රැසටක මිලිමීටර් 100 ඉක්මවා වැසි
- නිරිතදිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම
- බංගලාදේශ විදේශ නියෝජිත පිරිසක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීම
- විදෙස් තානාපති කාර්යාල නියෝජිතයින් පිරිසක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කරයි.
හදිසි ඇමතුම්
117+94 112 670 002