බදුල්ල දිස්ත්‍රික්කයේ දුම්රිය ස්ථානවල වර්ෂාමාන සවිකෙරේ.

Badulla Edited 02බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සැලැස්ම සහ දිස්ත්‍රික්කය තුළ දැනට ක්‍රියාත්මක කරමින් පවතින ආපදා අවදානම් තක්සේරුවට අනුව වර්ෂා කාලයේ දී ඔහිය සිට බදුල්ල දක්වා දුම්රිය ස්ථාන සහ දුම්රිය මාර්ගයේ අතැම් ස්ථාන අවදානම් තත්ත්වයට පත්විය හැකි බව හදුනාගෙන ඇත. ඇතිවිය හැකි අවදානම අවම කිරීම සදහා බදුල්ල දුම්රිය ස්ථානයේ සිට ඔහිය දුම්රිය ස්ථානය දක්වා ඇති දුම්රිය ස්ථාන අටෙහිම (08) වර්ෂාමාන සවිකර, දත්ත ලබා ගැනීම සහ වාර්තා තබා ගැනීම පිළිබඳ තාක්ෂණික උපදෙස් ලබාදීම බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකය විසින් මේ දින වල සිදු කරමින් පවතී.

Purchasing PEER training equipments for Sri Lanka

Tender NoticeAsia Disaster Preparedness Center is launching a programme for enhancement of Emergency Response (PEER) in Sri Lanka together with DMC.

ADPC is planning to procure items for Search and Rescue teams (SARs) and the link for local bidders is indicated below and the deadline is submitting quotations is before 19th June.

Link for the document

මාවතගමින් හමුවුයේ කාන්තාර පලගැටියා නොවුනත් අවධානය යොමු කිරීම අවශ්‍යවේ.

Grasshopper risk 2020 Kurunegalaපසුගිය දා මාවතගම ප්‍රදේශයෙන් හමුවු පලගැටි සේනාව කාන්තාර පලගැටියා නොවන බවත් නමුත් මේ පිළිබදව අවධානය යොමු කිරීම අවශ්‍ය බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.

එසේම පසුගිය දා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ඩබ්ලිව් එම් ඩබ්ලිව් විරකෝන්, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම අධ්‍යනාංශයේ මහාචාර්ය බුද්ධි මාරඹේ, කීට විද්‍යාඥ ආචාර්ය ලයනල් නුගලියද්ද ඇතුලු කණ්ඩායමක් මෙම ප්‍රදේශයේ ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු කරන ලදී.

පලගැටි උවදුර මෙරට පැවති උවදුරු තත්වයක් වන අතර විවිධ පළගැටි විශේෂ මෙරට ජීවත් වී ඇති අතර මෙම විශේෂ සියල්ල ශාක භක්ෂක විශේෂ වේ. නමුත් දේශගුණික විපර්යාස තුළ පළගැටි විශේෂ වර්ධනය අසාමාන්‍ය ආකාරයෙන් සිදුවී ඇතැයි කෘෂීකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.

United States Donates Safety Equipment for Sri Lanka’s Frontline Responders to COVID-19

USA DonationU.S. Ambassador to Sri Lanka and Maldives Alaina B. Teplitz handed over a donation of Personal Protective Equipment (PPE) and other sanitization materials to Major General Sudantha Ranasinghe (retd), Director General of the Disaster Management Centre, to contribute to Sri Lanka’s battle against the COVID-19 pandemic. The donation is part of the “All of America” approach to combating COVID-19 and will help strengthen Sri Lanka's readiness to respond to public health emergencies. 

The U.S. Department of Defense funded the donation, which includes more than 48,000 masks, safety goggles, and isolation gowns with hoods.  All items were purchased in Sri Lanka in order to enhance Sri Lankan businesses as they recover from COVID-19’s economic impact.  

 

සුරක්ෂිත මධ්‍යස්ථාන සහ සෙවීම් මුදවාගැනීම්වල දීභාවිතා කිරීම සදහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනින් ආධාර.

UNDP-Donation 2020නිරිත දිග මෝසම් වර්ෂාව නිසාඇති විය හැකි ආපදාවල බලපෑමට ලක්වන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබ වැඩි අවධානයක් යොමු කීරීමට කොවිඩ් 19 ව්‍යසන තත්වය හමුවේ මෙවර සිදු වී ඇත. එහෙයින් ආපදාවට ලක්විය හැකි ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම සදහා සහයෝගය ලබාදීමේ වැදගත් කම පිළිබව පාර්වශකාර ආයතන වල අවධානය යොමු කරවීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී.

ඒ අනුව සුරක්ෂිත මධ්‍යස්ථාන සහ සෙවීම් මුදවාගැනීම් සදහා භාවිතා කිරීමට අවශ්‍ය ශල්‍ය මුහුණු ආවරණ 10,000 ක් සහ අධෝරක්ත උෂ්ණත්වමාන 30 ක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේනියෝජ්‍ය නේවාසික නියෝජිත ෆයිසා එපෙන්දි (Faiza Effendi) මහත්මිය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ මහතා වෙත පසුගිය දා භාර දෙන ලදී.

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079