Village committee 2022 Hambantonra Walassmulla 1ආපදා කළමනාකරණ ක්‍රියාවලිය ග්‍රාමීය මට්ම දක්වා සක්‍රීයව ක්‍රියාත්මක කිරීම සහ පුර්ව දැනුවත් කිරීම් පණිඩිඩ ලබාදීමේ ක්‍රියාවලිය ශක්තිමක් කිරීම අරමුණු කරගනිමින් ග්‍රාමීය ආපදා කමිටු පිහිටුවීම, පවතින ග්‍රාමීය කමිටු ශක්තිමත් කරමින් ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය පිළිබද දිස්ත්‍රික් මට්ටමින් ග්‍රාමීය කමිටු දැනුවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරනු ලැබේ.

නිරිත දිග මෝසම් වර්ෂාපතනය හේතුවෙන් සිදුවිය හැකි ගංවතුර ආපදා තත්ත්වයට සාර්ථකව මුහුණදීම වෙනුවෙන් නිරිතදිග මෝසම් වර්ෂාව නිසා ආපදාවට ලක් විය හැකි වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රන්මලේ කන්ද සහ කටුවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උඩගොමඩිය යන ග්‍රාම නිළධාරී වසම්වල ග්‍රාමීය ආපදා සැලසුම් සකස්කිරීම ග්‍රාම නිළධාරී ඇතුලු රාජ්‍ය නිළධාරීන්ගේ සහ ග්‍රාමීය ප්‍රජාවගේ සහභාගීත්වයෙන් පසු ගිය දා පැවැත්විනි.

ග්‍රාමීය ආපදා කළමනාකරණ කමිටු පිහිටුවීමට සහ යාවත්කාලීන කිරීම පිළිබද අධ්‍යක්ෂ ජනෙරාල්තුමාගේ උපදෙස් අනුව හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

Village committee 2022 Hambantonra Katuwana 1  Village committee 2022 Hambantonra Katuwana 4  Village committee 2022 Hambantonra Walassmulla 3

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052