Ambilipitiya 2nd Programme  3ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ උපදෙස් මත ශ්‍රි ලංකා යුධ හමුදා 61 වන බල සේනාංකයේ සෙවීම් හා මුදවා ගැනීම් කන්ඩායම් සදහා ආපදා අවස්ථාවක දී බෝට්ටු පැදවීම සහ බෝට්ටු නටත්තු කිරීම පිළිබද න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම ලබාදීමේ පුහුණු වැඩසටහනේ දෙවන වැඩසටහන  සාර්ථකව නිම කරන ලදී.

මෙම තෙදින පුහුණු වැඩසටහන සහභාගී වු නිළධාරීන් හට සහතික පත් පිරිනැමීම අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ ප්‍රධානත්වයෙන් අද දින (20) ඇඹිලිපිටිය යුධහමුදා ඉංජිනේරු පුහුණු පාසැල් ශ්‍රවනාගාරයේ දී පැවැත් විනි.‍

Ambilipitiya 2nd Programme  4   Ambilipitiya 2nd Programme  5  Ambilipitiya 2nd Programme  6 Ambilipitiya 2nd Programme  7 

Ambilipitiya 2nd Programme  10  Ambilipitiya 2nd Programme  11  Ambilipitiya 2nd Programme  1

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079