Ambilipiyiya Training 12-03-22 2

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ උපදෙස් මත ශ්‍රි ලංකා යුධ හමුදා 61 වන බල සේනාංකයේ සෙවීම් හා මුදවා ගැනීම් කන්ඩායම් සදහා ආපදා අවස්ථාවක දී බෝට්ටු පැදවීම සහ බෝට්ටු නටත්තු කිරීම පිළිබද න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම ලබාදීමේ පුහුණු වැඩසටහනේ පළමු වැඩසටහන පසුගිය දා ඇඹිලිපිටිය යුධහමුදා ඉංජිනේරු පුහුණු පාසැලේ දී ආරම්භ කරන ලදී.

ඇඹිලිපිටිය යුධ හමුදා පුහුණු පාසැලේ පැවැත්වෙන මෙම පුහුණු වැඩ සටහනෙහි ප්‍රායෝගික පුහුණුවීම් සිදුවන ආකාරය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා විසින් අද දින (12) නිරීක්ෂණ්‍ය කරන ලදී. එසේම මෙම තෙදින පුහුණු වැඩසටහන සාර්ථකව නිම කරන ලද නිළධාරීන් හට සහතික පත් පිරිනැමීම ද අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටිය යුධහමුදා ඉංජිනේරු පුහුණු පාසැල් ශ්‍රවනාගාරයේ දී පැවැත් විනි.

Ambilipiyiya Training 12-03-22 3 Ambilipiyiya Training 12-03-22 4 Ambilipiyiya Training 12-03-22 5 Ambilipiyiya Training 12-03-22 8Ambilipiyiya Training 12-03-22 7 Ambilipiyiya Training 12-03-22 10

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052