training Programme -2022-01-27 9NWP Education Traiining Institute අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් පරිදි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය සහ ජාතික ශිෂ්‍යබට බලකාය යන ආයතනවල සහභාගීත්වයෙන් පාසල් විෂය මාලාවේ විෂය බාහිර ක්‍රියාකාරකම් තුළ ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය අන්තර්ගත කිරීමේ වැඩසටහන ආරම්භ කර පළාත් මට්ටමින් ක්‍රියාකාරී නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහන ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය විසින් දීප ව්‍යාප්ත මට්ටමින් සංවිධානය කර ක්‍රියාත්මක කරමින් පවතී.

මෙම වැඩසටහන ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සමඟ අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය සහ ජාතික ශිෂ්‍යභට බලකාය ද ඇතුළුව ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව වයඹ පළාත් නිළධාරීන් දැනුවත් කිරීම සහ දිස්ත්‍රික් මටිටමින් ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම ජනවාරි මස 27 දින වයඹ පළාත් අධ්‍යාපන සංවර්ධන මධ්‍යස්ථානයේ දී පැවැත් විනි.

මෙම වැඩසටහන සදහා අධ්‍යාපන අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය සහ ජාතික ශිෂ්‍යබට බලකාය යන ආයතනයන්හි නිළධාරීන් සහභාගී විය.

training Programme -2022-01-27 14NWP Education Traiining Institute   training Programme -2022-01-27 16NWP Education Traiining Institute   training Programme -2022-01-27 13NWP Education Traiining Institute

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052