ආපදා කළමනකාරණ මධයස්ථානය ඉදිරිපිට විද්යාමාවතේ පිහිටා තිබු ගසක් පසුගිය දා පැවැති අයහපත් කාලගුණික තත්වය නිසා ඉදිරී යාම හේතුවෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදී.
ආපදා නිසා ඇති වන මෙවැනි කාරණාවක් පවා ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් අනුව එම ස්ථානයේ නැවත පැලයක් රෝපනය කිරීම අද දින (25) සිදු කරන ලදී.