“සෙවීමේ සහ මුදවා ගැනීමේ සිවිල්-මිලිටරි සංවාදය”පිළිබද ජ්‍යාතන්තර සම්මනන්රණය ආපදා කළමනාකරනණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් ජපාන තානාපති කාර්යාලයේ පළමු ලේකම් කොෂි අයි චියාගෝ මෙනවිය ගේ සහ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතාගේ සහභාගීත්වයෙන් ජාතික ආරක්ෂක හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ විද්වත් සහභාගීත්වයක් සහිතව මීට සමගාමීව ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ “සෙවීමේ සහ මුදවා ගැනීමේ සිවිල්-මිලිටරි සංවාදය” තේමා කරගනිමින් විද්වත් කථිකාවතක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෙනරාල්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති විනි.
කිරීම ආපදා කළමනාකරණ මධ්යස්ථානයආපදා කළමනාකරණය සදහා ආසියා පැසිපික් සංධානයේ අනුග්‍රහය සහිතව ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සෙවීම් සහ මුදවාගැනීම් පිළිබද සිවිල් සහ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඇතුලු ආරක්ෂක අංශ නිළධාරීන් පුහුණු කිරිම සිදු කරනු ලබන අතර එම පුහුණුදව සාර්ථකව නිමකළ නිළධාරීන් හට සහතික පත් ප්‍රධානය ද මීට සමගාවීම සිදු කෙරිණි .