Emergency Warnings

rss

තනතුරු පුරප්පාඩු பதவி வெற்றிடம் Vacancies

 
vacancies
 
 

 

 

 

 

 

 

 

 

 

 

 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පහත සඳහන් තනතුරුවල පවතින පුරප්පාඩු පිරවීම සඳහා සුදුසුකම් ලත් ශ්‍රි ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

01.අධ්‍යක්ෂ(මානව සම්පත් හා පරිපාලන) – HM-1-1 - තනතුරු 01
02.
අධ්‍යක්‍ෂ ( මුදල්) – HM-1-1 - තනතුරු 01
03.
සහකාර අධ්‍යක්ෂ(අවම කිරීම්) – MM-1-1 - තනතුරු 01
04.
සහකාර අධ්‍යක්ෂ(පර්යේෂණ හා සංවර්ධන) – MM-1-1 - තනතුරු 01
05.
පුස්තකාලයාධිපති - MA3 -තනතුරු 01
06.
සන්නිවේදන කාර්මික ශිල්පී - MA 2-1 - තනතුරු 01

අයදුම්පත්‍ර භාගත කරගැනීම සදහා - සිංහළ /දෙමළඉංග්‍රීසි

පුවත්පත් දැන්වීම මෙතැනින් භාගත කර ගන්න 

වැඩි විස්තර සදහා දිණමිණඔබ්සර්වර් සහ වාරමංජරී යන පුවත්පත් බලන්න.

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079