හම්බන්තොට දිස්ත්‍රිත්කයේ පානීය ජල අවශ්‍යතා ඇති පාසල් සදහා ජල ටැංකි ලබාදීම.

 

Distribution of water storage tank  5අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශය හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ පානීය ජල අවශ්‍යතා ඇති පාසල් සදහා ජල ටැංකි බෙදාදීම අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදුකෙරිණි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසැල් වල පවතින ජල ගැටලුවට පිළියමක් වශයෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

 Distribution of water storage tank  6Distribution of water storage tank  7Distribution of water storage tank  11

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052