නිරිතදිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙම්න් පවතී.

South West Monsoonනිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙම්න් පවතින බවත් මේ හේතුවෙන් දිවයිනේ නිරිත දිග කලාපයේ පවතින වැසි තත්වය තදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින (29) නිවේදනය කර ඇත.

බස්නාහිර සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතුම් ස්ථාන වල වැමි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැති බවත් විශේෂයෙන්ම කලුතර, ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක වල මිලිමීටර් 75 ක පමණ වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව එම නිවේදනයේ තවදුරටත් සදහන් කර ඇත.

දිවයින හරහා හමන සුළගේ වේගය පැයට කිලෝමීයර් 40 දක්වා වැඩිවිය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල දී අකුණු ඇති විය හැකි බවත් මෙම නිවේදනයේ තවදුරටත් සදහන් කර ඇත.

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052