වෙසක් පොහොය නිමිත්තෙන් ධර්ම දේශනයක්.

 Wesak-2019වෙසක් පුර පසළොස්වක පොහොය දිනය හෙටට(18) යෙදී ඇත. ලොවුතුරා අමාමෑණී බුදු රජාණන් වහන්සේගේ තෙමගුල වෙසක් පොහොය දිනක යෙදී ඇති බැවින් ආමිස සහ ප්‍රතිපත්ති පුජාවලට මුල් තැන දෙමින් ලෝක වාසී බෞද්ධ ජනතාව වෙසක් දිනය සමරනු ලබයි.

වෙසක් පොහොය නිමිති කරගෙන පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය පිරිසට පිං පැමිණ වීම සහ තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් මෙවර වෙසක් පොහෝ ධර්ම දේශනය අද දින (17) ආපදා කළමනාකරණ අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.
රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ නිළධාරීන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථාන නිළධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.

 

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052