පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් රන්දේනිගල, රන්ටැඹේ සහ වික්ටෝජියා ජලාශ ජල මට්ටම ඉහළ ගොස් ඇත. තවදුරටත් වැසි ඇද හැළුනොත් ජලාශයේ දෙරටු විවෘත්ත කළ හැකි නිසා මහවැලි ගංගාවේ පහළ නිම්න ප්‍රදේශවල ජීවත් වන ජනතාව ඒ පිළිබදව අවධානයෙන් සිටින ලෙස දැනුම් දේ.
රන්දෙනිගල රන්ටැඹේ සහ වික්ටෝරියා ජලාශ පහළ නිම්න ජනතාව අවදානයෙන්

News & Events
- පීඩන අවපාතය දිවයිනෙන් ඉවතට.
- නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනයට ඇතුල්වී ශ්‍රී ලංකාව හරහා කරමින් පවතී.
- නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශය ආශ්රිත පීඩන අවපාතය නැගෙනහිර වෙරළ තීරයට ලඟා වනු ඇත. තවදුරටත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ධීවර ජනතාවට රතු නිවේදන.
- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ධීවර ජනතාවට රතු නිවේදනය නිකුත් කරයි.
- ගිණිකොණදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩුපීඩන කළාප හේතුවෙන් ඉදිරියේ දී දිවයිනට වැසි සහිත කාලගුණික තත්වයක්. ධීවර ජනතාවට රතු නිවේදනයක්.
Call Center
117General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
+94 112 670 002
Fax: +94 11 2670079