Untitled-6ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ආසියානු ආපදා පෙරසූදානම මධ්‍යස්ථානය (ADPC) එක්ව සංවිධානය කරන ලද සහ එක්සත් ජනපද නියෝජිතායතනයේමානුෂීය ආධාර සඳහා කාර්යාංශය(USAID-BHA) සහාය ඇතිව "දකුණු ආසියානු කලාපීය ආපදා පෙර සූදානම සදහා වන තිරසාර ජාතික අපේක්‍ෂාකාරී වැඩසටහන (SNAP)"2023 දෙසැම්බර් 13 සහ 14 යන දිනවල දී කොළඹමැරියට් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි.

SNAP දකුණු ආසියා වැඩසටහන හඳුන්වාදීම සහ අපේක්ෂිත ක්‍රියාමාර්ග සඳහා හදිසි සූදානමකදී කලාපීය සහයෝගීතාවයේ තීරණාත්මක කාර්යභාරය හඳුනා ගැනීමයි මෙම කලාපීය රැස්වීමේ මූලික අරමුණ වු අතර මෙම වැඩසටහන සදහා සහභාගී වු නේපාල නියෝජිත පිරිස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කරන ලදී.

හදිසි මෙහෙයුම් මැදිරි ක්‍රියාකාරීත්වය, 117 ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් මැදිරිය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්පත් මධ්‍යස්ථානය මෙහිදී නිරීක්ෂණය කළ අතර හසිදි හදිසි මෙහෙයුම් මැදිරිය තුළ ත්‍රිවිධහමුදාව පොලීසිය සහ සිවිල් රාජ්‍ය නිළධාරීන් ඒකාබද්ධ යාන්ත්‍රණයක් තුළ හදිසි මෙහෙයුම් සම්බන්ධීකණය කිරීමේ වැදගත් කම අගය කරන ලදී.

Untitled-1  Untitled-2  Untitled-5  Untitled-7

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052