childfund 2

Child fund ආයතනය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ 2023.11.06 දින අවබෝධතා ගිවසුමක් සඳහා අත්සන් කෙරුණු අතර Child fund ආයතනය වෙනුවෙන් අදිති රෝසි මහත්මිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙනුවෙන් අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා සහභාගී විය. මෙම ව්‍යාපෘතිය රුපියල් මිලියන 4.43 ක ව්‍යපෘතියක් වන අතර 2023 සිට 2024 දක්වා ක්‍රියාත්මක වේ. තවද මෙම අරමුදල් යොදා ගනිමින් තෝරාගත් පාසල් 15 ක ආපදා කළමනාකරණ සැලසුම් සැකසීම හා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

childfund 1   childfund 5

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079