බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක්

EarthQuake 2බුත්තල වැල්ලවාය ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක් අද දින පෙරවරු 11.44 ට වාර්තා වී ඇති බව භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය විසින් දැනුම් දී ඇති අතර එය රික්ටර් මාපකයේ 3.3ක අගයක් බවද එම නිවේදනයේ සදහන් වේ.

මෙම භූ කම්පනය නිසා හානි සිදුවීම පිළිබඳව වාර්තා වී නොමැති අතර මේ සම්බන්ධයෙන් කලබල නොවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවට දැනුම් දේ.

භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් නිකුත් කරන ලද නිවේදනය සදහා පිිවිසෙන්න.

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052