ජාතික සභාව වෙනුවෙන් වැඩසටහන්වල ප්‍රගතිය ඇගයීම හා අනාගත ක්‍රියාකාරකම් තීරණය කිරීම උදෙසා අන්තර් කළමනාකරණ කමිටුව සැලසුම් කර ඇත. අන්තර් කළමනාකරණ කමිටුව, ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම් (සභාපති), අධ්යක්ෂ ජනරාල් ( ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය), අධ්යක්ෂ ජනරාල් (කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව), අධ්යක්ෂ ජනරාල් ( ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය), අධ්යක්ෂ (ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය) අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී සහ මහා භාණ්ඩාගාර සාමාජිකයින්ගෙන් සමන්විත වේ. සෑම මසකම අතුරු කළමනාකරණ කමිටු රැස්වීම පවත්වනු ලැබේ.
අන්තර් කළමනාකරණ කමිටුව
News & Events
- පෙර මෝසම් කාලගුණක තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන් ඉදිරි දින කීපයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මහ වැසි.
- ඉදිරි දින කීපයේ දී ප්‍රදේශ රැසටක මිලිමීටර් 100 ඉක්මවා වැසි
- නිරිතදිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම
- බංගලාදේශ විදේශ නියෝජිත පිරිසක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීම
- විදෙස් තානාපති කාර්යාල නියෝජිතයින් පිරිසක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කරයි.
හදිසි ඇමතුම්
117පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052